අම්බුලුවාව දිමුලට ලියා දිමට එකළ උඩපළාතේ ලොක්කා අද මහනුවරම ලොක්කා වු උඩවත්තට අමතකල වෙලා

එදා දිමූ ජයරත්නගේ සාක්කුවේ සිටි වත්මන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා එකළ උඩපලාත ප්‍රාදේශීය ලේකම් ධූරය දරමින් දි මූ ජයරත්න පදනමට අම්බුලුවාවේ රක්ෂිත ඉඩම් ලබාදීමට සියලු පිඹුරු පත් සැකසූ රාජ්‍ය නිලධාරියා බව මහනුවර සියලුම රාජ්‍ය නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම් වරු සහ ශුද්දෙන්ම දනිති.
දැන් මේ රාජ්‍ය නිලධාරියා ලාල්කාන්ත ඇමතිවරයාගේ සාක්කුවේ සිටින්නේ එදා පාට මාරු කළ ලංකාවේ එකම මාළිමා කාරයා බවට පත්ව සිටිව බව මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් පවසයි.එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි රෝහණ විජේවීර සහෝදරයාටත් වඩා උඩවත්ත ජේවීපී වෙලා යයි ඔහු වටා සිටින රාජ්‍ය නිලධාරිහු පවසති.
දිමු ජයරත්නට අම්බුළුවාවේ රක්ෂිත ඉඩම් ලබා ගන්නට තම අත්සන ගසා පක්කලි කම් කල මේ රාජ්‍ය නිලධාරියා ටයි එකත් මාරු කර ,මාළිමාවට කඩේ යන්නේ ,මාළිමාව බිහිකරන්නට ඉදිරිපත්වූ ක්‍රියාකාරීන්ටත් එහා ගොසිනි.,උඩ පලාතේ ප්‍රාදේශීය ලේකම් ධූරයට තමන්ට නැට්ට වනන නිලයක් පත් කරගන්නට ලාල් කාන්තට තුරුළු වී කුමණ්ත්‍රණ කරන වත්ත උඩ එදා තමන් අම්බුළුවාව රක්ෂිතයේ ඉඩම් වල අයිතිය තමන්ගේ රාජකාරී පෑනෙන් අත්සන් කර දුන් වග අමතක කර ඇතැයි බොහෝ රාජ්‍ය නිලධාරිහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *