හිටපු මැතිවරණ කොමසාරිස් …!! AI තාක්ෂණය ගැන කතාකරයි
Gossips
අනේ සුසන්තිකාට වුන විපත ගැන හොදටම දන්නේ එස් බී පමණයි
සුපුරුදු පරිදි හැමෝටම බණින කිසිම දෙයක් ලැබුණෙ නැහැ කියන සුසන්තිකා ජයසිංහ හදිසියේ ළමයි දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ කාටත් හොරෙන්. ඒ යනකොටත් ක්‍රිකට්
Police & Security
ලක්ෂ්මන්ට කෲර වදහිංසා කිරිමට එරෙහිව හිටපු පොසිපතිවරුන් 3 හා තවත් පොලිස් ලොක්කන් පිරිසකට නිතිපතිගෙන් නඩු
ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ අත්ඩංගුවට ගෙන කෲර වදහිංසාවට ලක්කිරිම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලු පස්දෙනෙකුට එරෙහිව නඩුපවරන ලෙසට
සුළි කුණාටුවට දිනක වැටුප ලබා නොදෙන හමුදා නිළදාරින්ගේ නාම ලේඛනය ඉල්ලයි
දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වුජනතාවට සහන සැලසිම සදහා සක්ක්‍රිය සේවයේ සිටින යුධ හමුදා නිලදාරින්ගේ දිනක වැටුප ලබා දිමට අකමැති නිලදාරින්ගේ නාමලේඛණය යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලයට එවන ලෙස දන්වා නියෝගයක් සියළුම රෙජිමෙන්තුවලට යවා තිබෙන බව වාර්ථාවෙි.එම ලේඛණය පසුගිය 10 වෙනි දිනට ප්‍රථම එම එකකය වෙත එවන ලෙසට නියෝග කර
Health & Sports
චරිත්ගෙන් ක්‍රිකට් ලොක්කන්ට කනපැලෙන ලිපියක්
පාකිස්තාන සංචාරය අතරතුර බලෙන් උණ හදවා ඉන්ජෙක්ෂන් එකක් දී ලංකාවට එවූ ශ්‍රී ලංකා එක් දින හා විස්සයි විස්ස නායක චරිත්
ක්‍රීඩා ඇමතිට ජංගි අන්දන සනත්
ක්‍රිකට් ක්‍රිඩාවෙ කොඩිවිනය ලෙස හදුන්වන සනත් ජයසූරිය මෑතකදී සිට වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ගොනාට අන්දවා තම පුද්ගලික වාසි සදහා ශ්‍රී ලංකා
කාන්තා ලෝක කුසලානය නැරබිමට ජයන්තගෙන් නිළියන්ට වරමි
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර සෙනසුරාදා කෙත්තාරාම ආර්. ප්‍රේමදාස පිටියේ පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහා නිළියන් රැසක්
Corruption
-
කොළඹ නගර සභා බලප්‍රදේශය තනිකර කුණුගොඩක්
කොළඹ නගරසභා බලප්‍රදේශය ප්‍රධාන කොටස් 15 කින් සමන්විතය. නමුත් කොළඹ නගරය යනු රටේ අනෙක් අයට කොටුව පිටකොටුව මරදාන කොම්පඤ්ඤවීදිය බොරැල්ල දෙමටගොඩ ග්‍රෑන්ඩ්පාස් පමණි. කොල්ලුපිටිය බම්බලපිටිය වැල්ලවත්ත කුරුදුවත්ත
-
ත්‍රිමලේ ප්‍රිමා හා ටෝකියෝ සමාගම් වරාය අධිකාරියට බිලයන 8ක ගාස්තු ගෙවා නැහැ
ත්‍රිකුණාමලය වරාය පරිහරණය කරන ප්‍රීමා ලංකා සමාගම හා ටෝකියෝ සිමෙන්ති සමාගම වරාය අධිකාරියටවසර විසි තුනක් සිට ගෙවිය යුතු ගාස්තු නොගෙවා පැහැර ඇති බව වාර්ථාවෙි. ප්‍රීමා ලංකා සමාගම
-
මහනුවර සිවිල් ආරක්ෂක බළකා ලොක්කගෙ ගෙදර වැඩට භටයන් 08 ක්
සිවිල් ආරක්ෂක බළකායේ මහනුවර දිසාවේ ඉහළම ලොක්කගෙ ගෙදර සියලු වැඩ කටයුතු කරන්න ජනතා බදු මුදලින් වැටුප් ලබන සිවිල් ආරක්ෂක භටයන් 08 ක්ලු. සිස්ටම් චේන්ජ් එක කෙසේ වෙතත්
-
යාපනයේ ගුවන් තොටුපළේ සේවයට එකම ජාතියක් බදවා ගෙන ඇති නිසා මෙහෙයුම් කටයුතුවලට බධා
යාපනයේ ගුවන් තොටුපළේ සේවය සදහා එම ප්‍රදේශයේම පුද්ගලයින් වැඩි පිරිසක් බදවා ගෙන ඇති නිසා පරිපාලන ගැටලු රැසක් මතුව තිබෙි.එම සේවකයින් අනෙක් අන්තර් ජාතික ගුවන්තොටුපළවලට ස්ථාන මාරු කිරිම්
-
නීතිපතිවරයා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කරයි?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපති ධුරයට පාරින්ද රණසිංහ පත් කරන ලද්දේ නීතිපති කාර්යාලයේ යාවත්කාලීන වෙමින් තිබූ ඡ්‍යෙෂ්ඨත්වය නොසළකා හරිමිණි.සැබවින්ම ඡ්‍යෙෂ්ඨත්වය අනුව නීතිපති ධුරය හිමිවීමට අවස්ථාව සැළසී තිබුණේ
-
ලෝක වෙළදපළේ කිරිපිටි මිල පහළ යාමෙන් අධික ලාභ ලබන ව්‍යපාරිකයින්
ලෝක වෙළදපොළේ කිරිපිටි මිල සිග්‍ර ලෙස පහත වැටි තත්වයක මෙරට කිරිපිටි ආනයනකරුවන් අධික ලාභයක් උපයන බව වාර්ථාවෙි. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයකින් රුපියල් දහසකට ආසන්න මුදලක ලාභයක් උපයන
Foreign
-
අයර්ලන්තයෙන් අපදා අරමුදලට යුරෝ ලක්ෂ 50ක්
අයර්ලන්තයේ ජිවත්වන දේශහිතෛෂියෙකු වන දිමුලු ආරච්චි මහතා විසින් ශ්‍රිලංකාවෙි අපදා තත්වය පිළිබදව අයර්ලන්ත අගමැතිවරයා
-
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වරයා ලෙස ගම්මන්පිලගේ ගොලයෙක්
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි
-
ඉන්දීය නිදහස් දින දැන්විම් අතිරේඛයට රනිල්ගේ පිංතුරයක් නැති නිසා එජාපයේ විරෝධය
ඉන්දිය 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පලකරනු ලැබූ දැන්වීම් අතිරේකයේ ජායාරූප
-
ද්ත්වපුරවැසිභාවය අයදුම් කළ සියගණනක්ට අනුමැතිය නැහැ
ද්ත්ව පුරවැසිභාව අයදුම්කර සිටින පන්සියකට ආසන්න පිරිසක් සදහා ඒ සදහා අනුමැතිය නොලැබිම නිසා ඔවුන්
-
මේ රස්පුටින් සුත්තර පුන්චාගෙන් විදේශ අමාත්‍යංශය බේරගන්න
විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන අංශයේ නියෝජ්‍ය සන්ධාන නිලධාරී මධුක වික්‍රමආරච්චි නැමැත්තාගේ නොහොබිනා කටයුතු හේතුවෙන්
-
විශ්‍රාම ගොස් සිටි අලි සබ්රිගේ හිතවතෙක් රුසියානු තානාපති ධුරයට
වසරකට ආසන්න කාලයක් පුරප්පාඩුවී ඇති රුසියානු තානාපතිධුරයට විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතාගේ හිතවතෙකුවු විශ්‍රාම ගිය අයෙකු වැඩ බැලිම සදහා පත් කර යවා ඇත. ඔහු මිට පෙර විදේශ සේවයේ සිට විශ්‍රාම ගිය පසු වසර දෙකකට සෞදියේ තානාපති ලෙස පත් කර යවා සිටි පී එම් අම්සා මහතා වන අතර ඔහුගේ එම කොන්ත්‍රාත් කාලයද තව මාස හතරකින් පමණ අවසන් විමට නියමිත බව වාර්තාවෙි. මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු රුසියන් භාෂාවද නොදනිනා අතර ඊට පෙර2016-2019 යුක්ක්‍රේනයේ තානාපතිවරයා ලෙස සේවය කර ඇති අයෙකු බ නිසා විශ්වානීයත්වය සමිබන්ධයෙන් රාජතාන්ත්‍රික ප්‍රශ්ණ පවා ඇතිවිය හැකි බව වාර්තාවෙි.
-
නයිජිරියාවේ පැවති ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධව කටයුත්තකට
ආරක්ෂක ලේකම් සමග නිශ්ශංක සේනාධ්පති ගියේ කොහොමද ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපති පසුගිය දින
-
ටයිම් අවුට් ෂකීබ් පාර්ලිමේන්තු යයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් “ටයිම් අවුට්” තීරණයෙන් පිටියෙන්
අළුත් විදියට හිතන්න .... නව දැක්මක පාර කියන
නව ආරක පුවත් ගෙන එන ඔබේම වෙබ් අඩවියේ ... ඔබේ දැන්වීම් පලකරවා ගෙන අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගමු ...ඔබේ දැන්වීම අපිට එවන්න ... අප ඔබ වෙනුවෙන් එය පල කරන්නෙමු ...



































