රොෂාන් උදෙන්ම කාලගුණේ කියන්නේ ඇයි?

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් සාමාන්‍යයෙන් කරන්නෙ තරගය ආරම්භයෙ ඉඳන් දිනය අවසන් වන තෙක් විස්තර විචාරයේ යෙදීමයි.
ඒත් රොෂාන් අබේසිංහ එහෙම නැහැ. ඔහු උදේ නැගිට්ට වෙලේ ඉඳන් කාලගුණ වාර්තාවත් දෙනවා.
මේ වාර්තාව වැඩියෙන්ම වැදගත් වෙන්නෙ එදා දිනයට ඔට්ටු දමන්න බලන් ඉන්න බෙටින් කාරයන්ට හා එම බෙටින් සමාගම් වලටයි.මේ කාලෙ ස්පොට් ෆික්සිං වලට ක්‍රීඩාංගණයේ තත්වය හා කාලගුණේ පිළිබඳ උදෙන්ම මෙලෙසින් දැන ගන්න ලැබීම ස්වීප් එකක් ඇදුන වගෙයි.
අයිසීසිය ක්‍රීඩකයන්ට නීති දමා තිබුණත් විස්තර විචාරකයන්ටත් එවැනි නීති දැමිය යුතුයි.
තමන්ගෙ ෆේස් බුක් හරහා කාලගුණ වාර්තා හා වෙනත් තොරතුරු ලබා දෙන වෙනත් ජාත්‍යන්තර විස්තර විචාරකයෙක් නම් අපි දැකල නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *