හේමරතන බේරා ගැනීමට කෝටි 5 ක් වියදම් කර වෛද්‍ය මණ්ඩලයෙන් සහතිකයක්

මේ දිනවල ලොකු පොඩි කා අතරත් මාතෘකාව වී ඇත්තේ අනුරාධපුර අටමස්ථානාධිපති චීවරධාරී පල්ලේගම හේමරතන විසින් වයස අවුරුදු 14 ක දැරියක් දූෂණය කිරීම පිළිබද කතාවයි.
බිමල් රුහුණගේ නැමති ස්වාධීන මාධ්‍වේදියා නොසිටින්න අදටත් මේ කතාව රටේම රහසක් ලෙස වැලලීයාමට ඉඩ තිබුණි. මෙම ළමා ස්ත්‍රී දූෂණය පිළිබද කතාව සමාජ ගතවෙන්නේ අප්‍රේල් මස 22 දින ඔහු විසින් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පුරවැසියකු ලෙස කරන ලද ලිඛිත පැමිණිල්ල නිසාය.
නමුත් එම පැමිණිල්ල කිරීමට මාස දෙකකට පෙරසිට ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙම ළමා ස්ත්‍රී දූෂණය ගැන දැනුවත්ව සිටියත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නගේත් පොලිස්පතිවරයාගේත් ඍජු මැදිහත් වීම මත මේ අපරාධය පිළිබදව කිසිදු විමර්ශනයක් කර නැත. අඩුම තරමින් පසුගිය අප්‍රේල් 22 පැමිණිල්ල ලැබෙන තෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ කිසිම කෙනෙක් වින්දිත දැරිය පිළිබදව සොයා බැලීමට උතුරු කොළඹ ජාතික රෝහල ( රාගම ) වෙත ගොස් තිබුනේ නැත.
මෙම ළමා ස්ත්‍රී දූෂණය පිළිබදව තව දුරටත් කරුණු සොයා බැලීමේදී අණාවරණය වූයේ 2023 සිට 2026 ජනවාරි මස දක්වා අනුරාධපුරය කැදෑව වෑවල අංක 14 ලිපිනයේ පදිංචි සිටි එස්.එන්.එස්.ඉසුරි කුමාරි නම් මෙම දැරිවියව ඇගේ කැමැත්ත නොමැතිව පල්ලේගම හේමරතනට දූෂණය කිරීම සදහා ඇගේ මව විසින් පන්සලටම ගෙන ගොස් ලබා දී ඇති බවය. ඒ සදහා පල්ලේගම හේමරතන විසින් මෙම දැරිවිගේ මවට යහමින් මුදල් දී ඇති බවය. පෙබරවාරි මස මුල් සතියේ දිනක පල්ලේගම හේමරතන ඔහුට යහන්ගත වීමට මෙම දැරිය රැගෙන එන ලෙසට ඇගේ අම්මාට දැන්වූ විට ඇය පල්ලේගම හේමරතනට කියා තිබුනේ දියණිය බස් කොන්දොස්තරවරයෙකු සමග රහසේ පලාගොස් ඇති බවයි.
පල්ලේගම හේමරතන ඇයට පවසා ඇත්තේ දියණිය බාලවයසේ පසුවන නිසා ඒ ගැන පොලීසියට පැමිණිලි කලහොත් කෙල්ලව ලේසියෙන් සොයාගත හැකි බවයි. ඒ අනුව දැරිවියගේ මව විසින් අනුරාධපුර පොලීසිය වෙත පැමිණිලි කර ඇත. පල්ලේගම හේමරතනට අවශ්‍ය වූයේ දැරිවිව කෙසේ හෝ ගෙන්වා ගැනීමටය. වත්මන් පොලිස්පති ඊට පෙර උතුරු මැද පලාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ නිසා වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව දුරකතනයෙන් ඍජුවම අැමතිමට උන්වහන්සේ කටයුතු කර ඇත.ඒ අනුව තමාගේ දායිකාවකගේ බාලවයස්කාර දියණියක් කොන්දොස්තර වරයෙකු සමග පලාගොස් ඇති බවත් කෙසේ හෝ මෙම දැරිවියව සොයා ගෙන නැවත ඇගේ මවගේ භාරයට පමුණුවන ලෙස ලෙස ඉල්ලම්න් හේරථන හිමියන් පොලිස්පතිව දැනුවත් කර තිබෙි.
පොලිස්පතිටත් අවශ්‍ය තමන් කරන හොරකම් වසා ගැනීමට කාගේ හෝ පිහිටක් නිසා ඔහු පල්ලේගම හේමරතනගේ ඉල්ලීම පරිදි මෙම දැරිවිව සොයා ගැනීමට ලංකාවේ සියළුම පොලීසි දැනුවත් කලේය. එහි ප්‍රතිපලය ක් ලෙසට නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම් හලක අදාල කොන්දොස්තරවරයා සමග සිටියදී මෙම දැරිවිව අත්ඩංගුවට ගත්තාය . වැඩේ පත්තු වෙන්නේ එතැන් සිටය. දැරියගෙන් නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්‍තා කාර්‍යාංශයේ නිළධාරිනියක් ප්‍රශ්නය කිරීමේදී එම දැරිවිය කියා තිබුනේ 2023 වසරේ සිට අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමලරත්න විසින් තමාව දූෂණය කල බවත් ඔහු විසින් තමාව පළමුවරට දූෂණය කරන විට වයස අවුරුදු 11 ක් බවත්‍ ය. එසේම තමාව පල්ලේගම හේමරතන විසින් මුල්ම දිනයේ දූෂණය කල අවස්ථාවේ තමා ඇඳගෙන සිටි යට ඇඳුම් ෂොපිං උරයක බහා තම ඉඩමේ වලදා ඇති බවයි. පොලීසිය එම ප්‍රකාශය අනුව අදාල යට ඇඳුම් සහිත බෑගය සොයාගෙන තිබුණි. එම පරීක්ෂණට සමගාමීව එහි ප්‍රගතිය පොලිස්පතිවරයා වෙත නිට්ටඹුව පොලීසිය විසින් වාර්තා කර තිබුණි.
පල්ලේගම හේමරතන යනු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නගේ බාප්පා බව දන්නා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම තොරතුරු සියල්ල රවී සෙනවිරත්න වෙත දැනුම්දී ඇත. රවී සෙනවිරත්න සහ පොලිස්පතිවරයා ඉන්පසුව කුමන්ත්‍රණය කර ඇත්තේ මෙමෙ දැරිවිය මානසික අවුලකින් සිටින බව ඇගවීමට උතුරු කොළඹ ජාතික රෝහලේ මානසික ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කරන ලෙසයි. ඒ අනුව නිට්ටඹුව පොලීසිය නොව ගම්පහ දිසාවේ ළමා හා කාන්තා කාර්‍යාංශයට මැදිහත් වන ලෙසට පොලිස්පතිවරයා පුද්ගලිකව උපදෙස් දී ඇත. එම වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කාර්‍ය මන්ඩලය විසින් එම දැරිවියගෙන් තව දුරටත් කරුණු ලබාගෙන ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත දැනුම් දී ඇත. නමුත් පොලිස්පතිගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නගේ ඍජු බලපෑම නිසා අධිකාරිය නිහඩව සිට ඇත.
නිහඩ වීම දවසක් දෙකක් නොව මාස දෙකකි. ස්වාධීන මාධ්‍ය වේදියකු වූ බිමල් රුහුණගේට මෙම තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් මස 21 දිනය. ඔහු වහාම ක්‍රියාත්මක වී අප්‍රේල් මස 22 ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කළේය. වැඩේ පත්තු විය. පල්ලේගම හේමරතන වහාම නුවර අස්ගිරි මහාවිහාරයට ගොස් සැගව සිටියහ.
මෙම ළමා ස්ත්‍රී දූෂණය පිළිබදව ගම්පහ දිසාවේ කාන්තා හා ළමාකාර්‍යාංශය මගින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාව කල පසුව එහි මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න විසින් පල්ලේගම හේමරතනව අත්ඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් දීමට පවා මැලිවිය.
ඒ ඔහුටද පල්ලේගම හේමරතන විසින් යහන් ගත වීමට බාල වයසේ කාන්තාවන් සපයා තිබීමය. ඒත් රට වටිංම නැගී ආ විරෝධය හමුවේ පල්ලේගම හේමරතන අත්ඩංගුවට ගන්නා ලෙසට නියෝග නිකුත් කිරීමට සිදුවිය. පල්ලේගම හේමරතන නවලෝක රෝහලට අතුලත් විය. එයටද රට වටිංම විරෝධය එල්ල වූ නිසා කොළඹ ජාතික රෝහලට ඇතුලත් වීමට සිදුවිය. පසුගිය දිනක මෙම නඩුව අධිකරණය ඉදිරියේ කැදවන විට පල්ලේගම හේමරතන වෙනුවෙන් නීතීඥයෝ 25 කට අධික පිරිසක් පෙනී සිටියද දූෂණයට ලක්වූ දැරිය වෙනුවෙන් ළමාරක්ෂක අධිකාරියේ නීතීඥවරිය හැර එක නීතීඥයකු පෙනී සිටියේ නැත. පල්ලේගම හේමරතන වෙනුවෙන් පෙනීසිටි සෑම නීතීඥයකු සදහාම රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබුණි. ඒ පල්ලේගම ගේ පරම්පරා නින්දගම් වල සල්ලී නොව අනුරාධපුර අටමස්ථාන සදහා ලැබෙන මුදල්‍ ය. දැන් ඒ මුදල් යොදවන්නේ සාසනේ දියුණුවට නොව සංඝයා ගේ රතී කෙළිය පවත්වා ගෙන යාමටය. අසරණ වී ඇති දැරිය වෙනුවෙන් නීතීඥ චානක සුගත් ඇතුළු කණ්ඩායමක්ද නීතීඥ අතුල රණගල ඇතුළු කණ්ඩායමක්ද කිසිදු මුදල් අය කිරීමකින් තොරව දැරිවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ මස 22 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී පෙනී සිටිනු ඇත. ඔවුන්ට ජාතියේ උපහාරය හිමිවිය යුතුය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තම බාප්පාව බේරාදෙන ලෙසට පුද්ගලික ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ බැවින් උදව් කරන බව පොරොන්දු වී ඇත. එහි ප්‍රථම පියවර ලෙස ජනාධිපති ගේ පුද්ගලික හිතවතිය වන ප්‍රමිෂ්කා පෙරේරා හරහා රටේ ගෑණියෙකුට අධෝවාතයක් ගියත් කෑ ගසන කොළඹ පොෂ් නෝනලා ටික නිහඩ කර වූවාය. ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ ආශිර්වාදය ඇතිව ළමා ස්ත්‍රී දූෂක පල්ලේගම හේමරතන බේරාගැනීම අනුරාධපුර මුල්ගම කරගත් ඇමතිවරුන් වන ලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ ඉදිරිපත් වී ඇත.
රෝහල් හරහා පල්ලේගම හේමරතන වෙනුවෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද ඉදිරිපත් වීම ලැජ්ජා සහගතය. අග්‍රාමාත්‍යවරිය කාන්තාවකි දූෂණයට පත් දැරිවිය සමලිංගික කාන්තවක් නොවන නිසා ඇය ද නිහඩය. දියණියන් දෙදෙනෙකු ගේ මවක් වන සමන්මලී ගුණසිංහ මීක් නැත. කාන්තා සහ ළමා කටයුතු ඇමතිනිය දැරිය වෙනුවෙන් පෙනීසිටින බව කීවත් මේ දක්වා ඇය එම අමාත්‍යාංශයේ අසමත් වී ඇති ආකාරයට ඇය ගැන බලාපොරොත්තු තබා ගැනීමද සිහිනයකි. පල්ලේගම හේමරතන ගැන විරුද්ධව නොලියන ලෙසට වත්මන් ආණ්ඩුවට පක්ෂව මුහුණු පොතේ ලියන අයට ජනාධිපති සමාජ ජාලා මාධ්‍ය උපදේශක සිසිර සෙන්පති කහවත්ත විසින් දැනුවත්කර ඇත. දැන් ඇය වෙනුවෙන් සිටින්නේ අයුක්තිය ට එරෙහි රටේ බහුතරයක් ජනතාවත් මුදල් ගැන නොසිතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වන නීතීඥයන්ගේ පිහිට පමණි.
පල්ලේගම හේමරතන බේරාගැනීමට ආණ්ඩුව මැදිහත් වන්නට යන්නේ අමුතුම ක්‍රමයකටය. ඒ පල්ලේගම හේමරතනව වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර පල්ලේගම හේමරතන පසුගිය වසර දහයක කාළයක සිට ලිංගික බෙලහීනතාවයකින් පෙළුණු අයකු බවට අධිකාරිය වෙතට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමටය. එම වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයට සහභාගී වන වෛද්‍යවරුන් සදහා පල්ලේගම හේමරතන රුපියල් කෝටි 5 ක ලන්සුවක් තබා ඇත. එම ලංසුව ආණ්ඩුවේ ඉහලම අයගේ ආශිර්වාදය මත ඉදිරිපත් වූ නිසා එම වෛද්‍ය කණ්ඩායම එයට එරෙහි වේයැයි සිතිය නොහැක.
මෙම අපරාධය ආරක්ෂා කරන්න ඉදිරිපත් වූ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලගදීම විවාහ වීමට සිටින වයසේ දියණියක් සිටීයි. පොලිස්පතිවරයාට පළමු කසාදයෙන් ද නුදුරේදීම විවාහ වන වයසේ දියණියන් දෙදෙනෙකු සහ වත්මන් විවාහයෙන්ද කුඩා දියණියක් සිටීයි. ඇමති ලාල් කාන්තටද විවාහ වන වයසේ දියණියක් සිටීයි. ඒත් මේ අයගෙන් එක් දියණියට හෝ ඉසුරි කුමාරී දියණියට සිදුවූ අකරතැබ්බය උනානම් ඔවුන්ගේ හැසිරීම කෙසේ වේවිද? කිසිම වෙනසක් නොවනු ඇත. අදටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින දීප්ති සහ අජන්තා නැමති පොලිස් කාන්තාවන් දෙදෙනා සමග අමාත්‍යාංශයේම 19 වෙනි තට්ටුවේ ඇති කාමරයේ යහන්ගත වෙන රවී සෙනවිරත්න ගැන කුමන කතාද? කතා කරන කතා කරන ඇහට කණට පේන කාන්තාවන්ට නිදාගන්න කතාකරන ලාල් කාන්ත ගැනද එසේමය. වසන්ත සමරසිංහ ගැනද ඊට වඩා විශේෂයක් නැත. නලින්ද ජයතිස්ස උමයාංගනා සමග ඇති සම්බන්දය කළුතර නොදන්නා එකෙක් නැත. හොරකම් කරපු සල්ලි රැකගන්න ගෑණු මාරුකරපු පොලිස්පති ගැන කවර කතාද?
පුනරුද යුගයක් උදා කිරීමට සපත කල උන් අපරාධ රාජ්‍යයක් ගොඩ නගමින් සිටීම නිසා වැඩියෙන්ම උරණ වී ඇත්තේ ස්වභාව ධර්මය පමණි. දැන් ස්වභාව ධර්මය අපරාධ කරුවන්ට උදව් කල මිනිස්සුන්ට දඩුවම් කරමින් සිටීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *