රටේ උත්තරීතර නීතිය ගණිකා වෘත්තියේ යොදවන ප්‍රීති පද්මන්  සහ එයට ගයිට් වැඩේ කරන අනුර කුමාර 

මේ දිනවල රටේ බහුතරයක් අතර මාතෘකාව වී ඇත්තේ අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් ඇතුළු අනෙක් විනිසුරුවන් ගේ විශ්‍රාම ගන්වන වයස දීර්ඝ කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ඉදිරිපත් කර ඇති 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ය.

 ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව එසේ කරණු ලබන්නේ ඔවුන්ට හීලෑ අධිකරණයක් ලංකාවේ ස්ථාපිත කර ගැනීමටය. එයට සරිලන ලෙසට අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන රටේ උත්තරීතර නීතිය ගනිකා වෘර්තියේ යොදවමින් අනීතික ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වන නඩු වල නඩු තීන්දු දෙමින් සිටීයි. එම සියළුම තීන්දු ඔහු ලබාදීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ව ප්‍රමිශ්කා පෙරේරා නැමති කාන්තාව දැනුවත් කරන බව වාර්ථාවෙි.

 ප්‍රීති පද්මන් සූරසේන මෑතදී ලබා දුන් පජාත නඩු තීන්දු ත්‍රිත්වයක් මෙසේය.

වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුඩ්ලර් මීගමුව පොලිස් ස්ථානයේ සේවය කරන සමයේ දී පැමිණිල්ලක් ඉදිරිපත් කල අයෙකුගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරුවන් දෙදෙනාම කියා සිටින විට එයට එරෙහිව තම තීන්දු ලබා දුනි.

 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන් 139 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි තනතුර ලබාදීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බවට    ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් 2021 වසරේ  ගොණුකර තිබුණි. එම නඩු සියල්ල එක් නඩුවක් සේ සලකා විභාග කල අතර  සියළුම පැමිණිලි කරුවන්ට 2021 සිට නොව 2025 ජනවාරි සිට සහකාර පොලිස් අධිකාරි තනතුර ලබා දීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමතයකට පැමිණීමට එකගතාවය පලකර තිබියදී එම නඩුව 2026 ජනවාරි 30 දින නිෂ්ප්‍රභ කිරීමට පිම්මි පද්මන් සූරසේන ක්‍රියාත්මක විය.

එතනින් නොනැවතුණ   අග්‍රවිනිශ්චයකාර පද්මන් සූරසේන පසුගිය දා අපූරු නඩු තීන්දුවක් ලබා දුන්නේය.  ඒ එවකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන දෙදෙනාට එරෙහිව පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමට එරෙහිව චෝදනා ගොණු කිරීම නොකල යුතු බවට ලබා දුන් තීන්දුවයි. ඇත්තටම එය වඳුරු කුණුහරුප තීන්දුවකි. එවැනි තීන්දුවක් දිය හැක්කේ පිම්පි අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන වැනි අයෙකුට පමණි. මෙම නඩු තීන්දුව මගින් පාස්කු ප්‍රහාරය පිළිබදව පරීක්ෂණ පැවැවැත්වූ ජනක්ද සිල්වා විනිසුරු ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කොමිෂන් වාර්ථාව,ඒඑන් ජයිකි ද අල්විස්  මහත්මිය  ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කොමිෂන් සභා වාර්ථාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්ථාව  යන සියල්ල ප්‍රසිද්ධියේ හෑල්ලුවට ලක්කර ඇත. එසේම රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙතට කියා තිබුනේ ලැබී තිබූ තොරතුරු අනුව ඔවුන්ගේ ක්‍රියාත්මක වීම මීට වඩා සිදුවූයේ නම් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට තිබූ බවයි.  සූරසේනට ඒවා වැඩක් නැත.හොඳම විහිළුව නම්  පද්මන් සූරසේන තීන්දුව ලබා දෙමින් කීවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් ශානි අබේසේකර ට සහ රවී සෙනවිරත්නට රුපියල් 50000/= බැගින් වන්දි ගෙවිය යුතු බවයි. ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුකද සිල්වා විසින් ද රුපියල් 10000/= බැගින් වග උත්තර කරුවන්ට ගෙවිය යුතු බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ පරිසර හානියට අදාල නැව් සමාගම විසින් ශ්‍රී ලංකා රජයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 999 ක (  ඩොලරය රුපියල් 300 සේ සැලකුවත් රුපියල් කෝටි 29970 ක්) වන්දි මුදල ගෙවීම පැහැර හැරීමට හැකිවන සේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එක්ව ඩොලර් මිලියන 250 ක් ( ඩොලරය රුපියල් 300 සේ සැලකුවත් රුපියල් කෝටි 7500 ක්) අතයට ගෙන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ලබා දුන් තීන්දුවක් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ලවා පෙර නඩු තීන්දුව ශූන්‍ය කල පද්මන් සූරසේන මෙවැනි නඩු තීන්දුවක් ලිවීම පුදුමයට කරුණක්ද නොවේ.

මෙම නඩු තීන්දුව අනුව නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇත්තේ අසත්‍ය පැමිණිල්ල ක් නම් දණ්ඩ නීති සංග්‍රහයේ 175 වන වගන්තිය අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය යුතුය. එසේ කරන්නට කොන්දක් ශානි අබේසේකරට නැත. හේතුව එවැනි නඩුවක් පැවරුවොත්  ශානි අබේසේකර රවී සෙනවිරත්න පමනක් නොව කාදිනල් මැල්කම් රංජිත් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ද නිර්වස්ත්‍ර වන්නේය.

 සූරසේන ලබා දුන් නඩු තීන්දුව මගින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්තිය ප්‍රකාරව පොලිස් නිළධාරියකු වෙත ලැබෙන පැමිනිල්ලක් සම්බන්දයෙන් අධිකරණය වෙත කරුණු වාර්ථා කිරීමද වරදක් ලෙසට අර්ථ ගන්වා ඇත.

ඒ පාලිත සිරිවර්ධන කරන ලද පැමිණිල්ල ප්‍රකාරව ඉන්දුකද සිල්වා විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම වරදක් සේ සලකා ඔහුට ශානි අබේසේකර ට සහ රවී සෙනවිරත්න ට මුදලින් වන්දි ගෙවන ලෙසට නියම කර ඇත.

පදමන් සූරසේන කියන ලෙසට මින් ඉදිරියේ දී පොලීසියේ පැමිණිලි ලිවීම සදහා පැලවත්ත ජවියෙ මූලස්ථානයේ හුජ්ජ කොල්ලන් සහ කෙල්ලන් ට පැවරිය යුතුය. පොලීසිය ක්‍රියාත්මක විය යුත්තේ පැලවත්ත මූලස්ථානයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන පැමිණිලි සදහා පමණි. අනෙක් පැමිණිලි සටහන් කලහොත් වගඋත්තරකරුවන් ට වන්දි ගෙවීමට සිදුවනු ඇත.

  සූරසේන ගේ අලුත්ම ක්‍රියාන්විතය ආණ්ඩුවට එරෙහිව නිසිලෙස උසස්වීම් ලබා නොදීම පිළිබදව පොලිස් නිළධාරින් විසින් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු 40 ක් නිශ්ප්‍රභ කිරීමයි. මෙම නඩු 2019 සිට 2023 දක්වා කාළය තුල පැවරූ නඩුය. සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ විට එය පිළිබදව මූලික විභාගයක් කොට එම නඩුකරය ඉදිරියට පත්වාගෙන යනවාද නැතිද යන්න තීරණය කරණු ලබයි. මූලික අයිතිවාසිකම් කඩවූ නඩුවක් ඉදිරියට පවත්වාගෙන යන ලෙසට තීන්දුවක් දෙන්නේ එම නඩුව මුල් විමර්ශනයේදී මූලික අයිතිවාසිකම් කඩවූ බවට සැකහැර කරුණු තිබේ නම් පමණි. එසේ නොවන නඩු විභාගයට නොගැනීමට තීරණය කර නිෂ්ප්‍රභ කරයි.

එසේ ඉදිරියට පවත්වාගෙන යාමට සුදුසු මූලික අයිතිවාසිකම් නඩු බවට විනිසුරුවරුන් විසින් තීරණය කල නඩු සූරසේන නිෂ්ප්‍රභා කරමින් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දු ලබා දුන් විනිසුරුවන් උපහසයට ලක්කිරීමක් නොවේද?

 මෙම නිෂ්ප්‍රභ වූ පෙත්සම් ඉදිරිපත් කල අය දැන් කල යුතුව ඇත්තේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවටත් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේනටත් එරෙහිව ජීනිවා හි පිහිටි ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන කොමිෂන්  සභාව ( International covenant on civil and political rights – ICCPR) ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමය. එමගින්  සූරසේනට සහ උත්තරීතර නීතිය වැනසීම සදහා ඔහුට අනුබල උපදෙස් දෙන වත් වත්මන් ආණ්ඩුව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල කළු ලයිස්තු ලේඛනයට ඇතුලත් කිරීමයි.

ලෝකය ගැන මෙලෝ දෙයක් නොදන්නා ජනාධිපති වරයා ඇතුළු පාපිසි 159 ට මෙය විහිළුවක් වූවාට ඉතිහාසයේ දිනක වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල විසින් එවකට මේලෙසටම උත්තරීතර නීතිය වේසාකමේ යෙදවූ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් ද සිල්වා ව ICCPR වෙත පැමිණිලි කොට කළු ලයිස්තුවට එම නම ඇතුලත් කළේය. එතැන් සිට ලෝකයේ කිසිම රටක් ඔහුට නිළ ආරාධනය ක් කරනැත. මෙවරද එසේ කල යුතුය එවිට සූරසේනට ගයිට් අනුර විසින් පිටරට වෙනුවට උඩරට හෝ මතුරට පැවැත්වෙන මාලිමාවේ කොට්ඨාස සභා රැස්වීමේ ආරාධිතයා ලෙසට පැමිණීමට ඇරයුම් කරනු ඇත.

නීතීඥ ධනුෂ්ක සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *