ටිරාන්ගේ කිමට පොලිස් කොම්ෂමට සමාජිකයින් පත් නොකරයි

ජාතික පොලිස් කොම්ෂමේ කාලය පසුගිය මැයි මාසයෙන් අවසන් වුවත් මේවනතෙක් එ සදහා නව සමාජිකයින් පත් නොකිරිමෙන් පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී තිබෙි.

වත්මන් බලධාරින් විපක්ෂයේ සිටින විට පොලිස් කොම්ෂමේ සමාජිකයින් දැඩි දෝෂ දර්ෂණයට ලක් කළ අතර තමන් බලයට පැමිණි පසු  ඒ සදහා නව සාමාජිකයින් පත් කරන බව පැවසිය.

කෙසේ වෙතත් දැනට එහි සමාජිකයින් ලෙස කටයුතු කරන සභාපතිවරයා ඇතුඵ පිරිස නිර්දේශ කර ඇත්තේ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා නිසා ඔහුගේ ඉල්ලිම මත මාස හයකට වැඩි කාලයක සිට එම පිරිසටම වැඩ ආවරණය කිරිමට අවස්ථාව ලබා දිම නිසා එහි නිසි රාජකාරියක් සිදු නොවන බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *