පොලිස්පති ප්‍රියන්තගේ ඩබල් කැබ් ගැහිල්ල

පොලිස් දෙපාර්තමේන්තුවට ඉන්දියාවෙන් ලැබුණ ණය මුදලක්  හරහා ටාටා ඩබල්කැබ් 160 ක් ඉන්දියාවේ සිට ගෙන්විමට කරටයුත කර ඇති අතර මෙම සියළුම ඩබල් කැබ් රථ තොගයම  සුදු පාට එවාය. එසේම ඒවා සියල්ලම වායු සමීකරණය කරන ලද රථය.

 පොලිස්පතිවරයා ඔහුට අතයට කොමිස් ලබා ගැනීමේ අරමුණ පෙරට දමා එම ඩබල් කැබ් තොගයෙන් තෝරාගත් ප්‍රමාණයක් ඉවත් කර අන් සියළුම ඩබල් කැබ් රථවල වායූ සමීකරණ ඉවත් කිරීමටත් , සියළුම ඩබල් කැබ් රථ නැවත නිල් පාටිං වර්ණ ගැන්වීමටත් පුද්ගලික කොම්පැණියක් වෙත බාරදී ඇත. 

 ඩබල් කැබ් තොගය ඇනවුම් කරන මොහොතේම අවශ්‍ය පාට දැනුම් දුන්නා නම් ඔවුන් එම පාට පවුඩර් කෝටීං ක්‍රමයට ආලේප කර ලබා දෙයි. දැන් සිදු කරන්නේ සුදුපාට කැබ්‍ රථවලට නිල් පාට උඩිං ආලේප කිරීමය. ඒ සදහා වැය වන්නේද රටේම මුදල්‍ ය. වෙනස එයින් කොමිස් මුදල ඍජුවම පොලිස්පති වෙත යෑමයි. සාමාන්‍ය පොලිස් රාජකාරී සදහා වායු සමීකරන අවශ්‍ය නොවන්නේ නම් එයද මුල් ඇනවුමේදී කිව යුතුව තිබුණි. දැන් ගලවන වායු සමීකරන කට්ටල පොලිස් ලොක්කන්ගේ පුද්ගලිකව රථවලට සවිකරනු ඇත. 

නිළධාරින්ට ලබාදෙන බැනියමෙනුත් කුලියට ගත්තු පුද්ගලික ගොඩනැගිලි වලට ගෙවන මාසික කුළියෙනුත් ගසා කන පීචං පොලිස්පති කෙනෙකු පොලිස් කැබ් රථයෙන් ගසා කෑම පුදුම වියයුතු නැත. පොලිස් අමාත්‍යාංශයම පොලිස් කාරයන්ගෙන් සමන්විත වුවද උන් එකෙක් වත් පොලීසිය ගැන දන්නේ නැත.  ඒ නිසා පොලිස්පති කියන ඕනෑම දෙයකට ඇමතියා සහ ලේකම් අත්සන් කරයි.

 මේ පිළිබදව අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කර වැඩක් නැත. ඒ එහි අධ්‍යක්ෂක ජෙනරාල් රංග දිසානායක ගේ වත්මන් හොර අඹුව එහි සේවය කරන නිතී නිලධාරිනියක් වන වත්මන් පොලිස්පති ගේ පලමු විවාහක බිරිඳවන ගංගානි හෙයියන්තුඩුව ය. පොලිස්පතිට එරෙහිව එතනට යන පැමිණිලි සාක්ෂි සමග පොලිස්පති වෙතට නොපමාව යන්නේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *