ලෝක වෙළදපොළේ කිරිපිටි මිල සිග්‍ර ලෙස පහත වැටි තත්වයක මෙරට කිරිපිටි ආනයනකරුවන් අධික ලාභයක් උපයන බව වාර්ථාවෙි.
ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයකින් රුපියල් දහසකට ආසන්න මුදලක ලාභයක් උපයන බව සදහන්වේ.
ලෝක වෙළදපොළේ මිට මාස කිහිපයකට පෙර කිරිපිටි මේට්‍රක් ටොන් එකක් ඩොලර් හාරදහස් දෙසිය පණහක පමණ මිලකට අලෙවි වු අතර මේවන විට එය ඩොලර් තුන්දහස් දෙසිය පනහක මිලකට පහත වැටි ඇති බව වාර්ථාවෙි. එහෙත් මෙම මිල පහළ යාමෙි වාසිය පාරිභෝගිකයින්ට ලබා දිමට එම ආනයනික සමාගම් හෝ ඊට ආදාළ ආයතන හො මැදිහත්විමක් නොකිරිම කනගාටුවට කරුණකි

