දිට්වා සුළි සුළගින් රටට කළ විනාශය සුලුපටු නොවේ.එහෙත් විනාශයන් සිදුවු ප්‍රදේශවල තවමත් තොරතුරු නොදත් ප්‍රදේශ තිබෙින බව වාර්ථාවෙි.විනාශය සිදුව දින හත අටක් ගතව ඇතත් එම ප්‍රදේශ කරා ළගා විමට මාර්ග ඇහිරිම මුලික හේතුවයි.
කෙසේ වෙතත් මාර්ග අවහිර විම මෙන්ම විදුලිය විසන්දිවිම නිසා සංනිවේදන පහසුකම් ඇනහිට තිබිම මෙම තොරතුරු ලබා ගැනිමට මුලික ගැටලුව වී තිබෙි.
නමුත් මිට පෙර රටපුරා විදුලිය නොමැති ප්‍රදේශවල පවා ජංගම දුරකථ වැඩ කළේය.ඒ ජෙනරේටර් හා සුර්ය්‍ය පැනළ ආධාරයෙනි.
ආගතය අද දකින ඩයලොග් හා මොඩිටෙල් වල පමණක් සමිබන්ධතා ක්ෂණිකව බිදවැටිණි.එහෙත් ඇතම් එටිසලාටි කලුණුවල සංඥ පැවති අතර ඒ ජෙනරේට්ර් හා සුර්ය්‍ය කෝෂවලින් සමිබන්ධතාවය පැවති ප්‍රදේශවලය.මේ වනවිට ඩයලොග් එයාර්ටෙල් ආයතනයද මිලදි ගෙන ඇති අතර එවායේ තිබු සංඥද ඩයලෝග හරහා ලබා දෙයි.
ඒ අනුව ඩයලොග් මිට පෙර එම කුලුණුවලට විදුලිය ලබා දුන් ජෙනරේටර් හා සුර්ය්‍ය පැනල ගලවා ඉවත් කලා පමණක් නොව එයාර් ටෙල් ආයතනයේ මිලදි ගත් පසුව එම කණුවලට විදුලිය ලබා දි තිබු ජෙනරේටර් හා සුර්ය්‍ය පැනල ගලවා ඉවත් කළේය.ආනගතය දකිනවා කියන එම ආයතනය හෙට දවස ගැනවත් නොසිතන වැඩ කරන නිසා රටෙන් තුනෙන් දෙකකට දුරකථන සමිබන්ධතාවය නැතිවිය.
සුළි සුළගින් දුරකථන කුලුණුවලට හානි සිදුවී ඇති බවක් වාර්ථා නොවිය.අඩුම තරමේ සුර්ය්‍ය කෝෂ තිබුනේ නම් දවසේ පැය කිහිපයක් හෝ කුලුණු සක්‍රිය වී සංඥ ලැබිමට තිබිණි.
මෙහි අනෙක් කාරණය වන්නේ මේ දුරකථන වැඩ නොකළ කාලයට ඔවුන්ගේ මාසික කුළිය අය නොකර සිටිද යන්නයි.වැඩ කළේද නැද්ද යන්න ඔවුන් සොයා බලන්නේ නැත .මාසය අවසානයට මුලු මාසයටම මාසික කුළිය අයකරයි.එය පාරිභෝගියට කරන අසාධාරණයකි.ඒ සදමිබන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වහාම මැදිහත්ව ජනතාවට සහනයක් ලබා දිමට කටයුතු කළයුතුය.හේතුව සතියකට වැඩි කාලයක් ආයතනයේ වරදින් සම්බන්ධතාවය නැතිවු විට එයට පාරිභෝගිකයට වගකිව යුතුද?

