ආධාර කියලා කල් ඉකුත් එවානමි එවන්න එපා

දිට්වා සුළිකුණාටුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම සදහා විදේශයන් සිට එවන ආහාර හා අනෙකුත් ආධාර කල් ඉකුත් වු ද්‍රව්‍ය එවිමෙින් වැලකි සිටින ලෙස ජනතාව ඉල්ලා සිටිති.විදේශ රජ්‍යන් හා විදේශයන්හි සිටින ශ්‍රිලාංකිකයින් මේ මොහොතේ ශ්‍රිලංකාවට ආධාර කිරිමට ඉදිරිපත්ව සිටිම පැසසිය යුතු අතර කල් ඉකුත්විමට ආසන්න හො කල් ඉකුත් වු ද්‍රව්‍ය එවිමේදි එවා ලබා ගන්නා ජනතාව දැඩි අපහසුතාවයකට පත්විමට ඉඩ තිබෙි.
එසේ ලැබෙන ආධාර ජනතා අතරට පත්විමට සති ගණනාවක් ගතවන නිසා වැඩි පරිශමයක් දරා එවන පුද්ගලයින්ටද එහි ලැබිය යුතු ප්‍රසංෂාව හිමි නොවිමට ඉඩ තිබෙි.


රජය මේවනවිටත් එසේ ආදාර එවන අයට පහසුවක් ලෙස තිරුබදු සහන ආදිය ඉවත් කර එවා කඩිනමින් නිදහස් කර ගැනිමට අවශ්‍ය නිතිමය කටයුතු සකස් කර ඇති බව වාර්ථාවෙි.
මේ අතර පසුගියදා පකිස්තානයෙන් එසේ එවන ලද ආහාර තොගයක් 2024 දි කල් ඉකුත් වු ඒවා බව ඉන්දිය මාද්‍ය ජායාරුප සහිතව වාර්ථා කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *