භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සමිබන්ධයෙන් වරදපකරුවී සිටින හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා පසුගිය කාලය පුරාම බන්ධනාගර රෝහලේ සිටි බව අප දිගින් දිගටම අවස්ථා කිහිපයකදි හෙළි කිරිමත් සමග ඔහු වහාම වැලිකඩ බංධනාගරයට මාරු කර යවා ඇත.
කිසිම රෝගයක නොමැතිව ඔහුට ආතතිය ඇති බව පවසමින් අංගොඩ මානසික රෝහලේ වෛද්‍යවරයෙක් දුම්න්ද සිල්වා රෝහලේ නේවාසිකව රදවා ගෙන තබා ගෙන සිටියේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය අප හෙළි කළ අතර රෝහලේ සේවය කළ වෛද්‍ය හෙමන්ත මහතා රෝහලේ රැදවියෙකු තබා ගැනිමට මුදල් ලබා ගැනිමෙි චෝදනාවට අත්ඩංගුවට පත්විමත් සමග එසේ ව්‍යාජ රෝගපමවා රදවා සිටි රැදවියන් ඒ අනුව බංධනාගාරයට යොමු කර ඇති බව වාර්ථාවෙි.
කෙසේ වෙතත් මෙිවන විට දුම්න්ද සිල්වා එකට දේශපාලනය කළ සිය හිතවතුන් කිහිප දෙනෙකුම වැලිකඩ සිටින නිසා ඔවුන් හමුවී සාකච්ජා කරමින් සිටින බව එහි අභ්‍යංතර ආරංච් මාර්ග සදහන් කරයි.