ආගමන විගමන කාර්යාලයේ සිටින දුෂිත නිළධාරින් කිහිපදෙනකු විසින් තවදුරටත් ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරිම සදහා මුදල් ලබා ගන්නා බව වාර්ථාවෙි.
පිටත සිටින තැරැවි කරුවන් මාර්ගයෙන් කර ගෙන යනු ලබන මෙම ජාවාරමේදී කඩිනමින් ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දිම සදහා මෙිසේ මුදල් ලබා ගන්නා බව වාර්ථාවෙි.
රුපියල් තිස් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා වු මුදලක් මේ සදහා ලබා ගන්නා බව සදහන්වේ.
එසේ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනිමට පැමිණෙන පුද්ගයෙකු පොලිමේ ඉදිරියට රැගෙන යාම සදහා ද මුදල් අයකරන අතර ඇතමුන්ගේ ලේඛනවල ඇති අඩුපහඩු පෙන්වා මෙම ජාවාරම සිදු කරයි.
පරිඝණක අංශයේ හා ලේඛන අංශයේ සිටින කිහිප දෙනකෙු මෙම ජාවාරම පිටුපස සිටින බව එහි අභ්‍යංතර ආරංචි මාර්ග සදහන් කරයි.