රටවිරුවන්ගේ වාහන ආනයන මගඩියට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලොක්කන් හතරක් මාට්ටු

රට විරුවන්ට මෝටර් රථ ලබා දිමේ දී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවයක් ස්ම්බන්ධයෙන් අල්ලස් කොමිෂම සිදු කරන ලද විමර්ශනයකදී විදේශ සේවා නියුකුති කාර්යාංශයේ ඉහළපෙළේ  නිළධාරින් සිව් දෙනෙකු ඊට සම්බන්ධ වී ඇති බවට මෙිවන විට හෙළි වී ඇති බව වාර්ථාවේ.

විදේශ රැකියා සදහා ගොස් සිටි ශ්‍රමිකයින් ශ්‍රි ලංකාවට ඩොලර් එවිම සම්බන්ධයේන් සලකා ඔවුන්ට මෝටර් රථයක් ආනායනය කිරිමේ අවස්ථාව පසුගිය ආණ්ඩුව සමයේ ලබා දිමට කටයුතු කළේය.ඒ රට ආර්ථික අර්බුදයක් පැවති සමයේය.

කෙසේ වෙතත් එම සහනයට මුවා වෙමින් එසේ ලබා දුන් වාහන ආනයන බලපත්‍ර බොහෝමයක් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ඥතියෙකුට ලබා දී ඇති බව ද වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *