පිල්මාරු අවසන් කරමින් ලගදිම පාර්ලිමෙින්තුවට පනතක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරු කිරිමට නොහැකි වන ලෙසට පාර්ලිමේනතු පනතක් ඉදිරි මාසයක කාලය තුළ දී පාරිලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙස ද මන්ත්‍රිවරුන්ගේ පැති මාරුවිම අවසන් කරන බවයි.

එ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත්වී  වෙනත් පක්ෂයට සම්බන්ධ වන්නේ නම් එම පුද්ගලයාගේ මන්ත්‍රිවරයාගේ ධුරය අහෝසිවන ලෙසට නිතිය විවස්ථාවෙන්ම වෙනස් කිරිමට භාජනය කෙරේයි.

මේ වන විටත් පක්ෂ මාරු කළ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගේම ධුරය අවසන් කරමින් නඩු තින්දු කිහිපයකද ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *