අක්බාරි තේ අපනයනය සමාගමෙි සේවකයින්ට කුඩු අයිස් බොන්න වෙනම කාමරයක්

ප්‍රධාන පෙළේ තේ අපනයන සමාගමක් වන අක්බාර් සමාගමේ සේවය කිරිම සදහා මත්ද්‍රව්‍යවලට ඇබිබැහිවුවන් යොදා ගැනිම නිසා  තේවල ගුනාත්මකභාවයට හානි සිදුම හේතුවෙන් විදේශ රටවලින් චෝදනා එල්ල වී ඇති බව වාර්ථාවෙි.

එම සමාගමේ කැලණිය, වැලිසර  මුල්ලේරියාව ආදි ප්‍රදේශවල පිහිටි කාර්මාන්තශාලා හතරක ඇසුරුම් කරනු ලබන තේ අපනයනය කරන අතර මෙිවයේ සේවයට යොදාගෙන ඇත්තේ මෑන්පවර් සමාගම්වලින් ලබා ගත් සේවකයින් බව සදහන්වේ.

අඩු වැටුපක්ලබා දී කිසිදු සේවක අයිතිවාසිකම්ක් ලබා නොදී සේවයට යොදා ගැනිමට කරයුතු කරන මෙම සමාගම එසේ සේවය කරන සේවකයින්ට මත්ද්‍රව්‍ය භාවිතා කිරිම සදහා කාර්මාන්තශාලාව තුළ වෙනම කාමරයක්ද වෙන් කර ඇති බව වාර්ථාවෙි.

හෙරොයින් , අයිස් ආදි මත්ද්‍රව්‍ය භාවිතා කර සේවය කරන එම සේවකයින් කිසිදු ආරක්ෂිත ඇදුම් භාවිතා නොකර වැඩ කිරිම නිසා තේවල ගුණාත්මකභාවයටද හේතුවී ඇති බව සදහන්වේ.

තේ අපනයනය කරන සමාගම්වලින් සියයට පනහකට වැඩි තේ ප්‍රමානයක් මෙම සදමාගමෙන් යවන බව කියෑවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *