සංවිධානත්මක අපරාධ කල්ලි නායෙකු ලෙස කටයුතු කරමින් සිට ඉන්දුනිසියාවෙිදී අත්ඩංගුවට ගෙන මෙමට රැගෙනවිත් අපරාධ පිරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පත්මේ විසින් තමන් සිය අපරාධ කර ගෙන යාමට අවශ්‍ය සහය ලබා ගැනිම සදහා මුදල් ලබා දුන් පොලිසියේ ඉහළ නිලදාරින් රැසකගේ නම් හෙළි කර ඇති බව වාර්ථාවෙි.
එසේ හෙළි කර ඇති නම් අතරින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝනගේ නමද ඇති බව සදහන්වේ.ඒ ආකාරයට පද්මේගෙන් මුදල් ලබාගත් තවත් පොලිස් නිළදාරින් දහයකට ආසන්න පිරිසකගේ නම් හෙළි කර ඇති බව වාර්ථාවෙි.
ඇතමුන්ට ලක්ෂ ගණින් මාස්පතා මුදල් ලබා දී ඇති බව ඔහුවිසින් හෙළි කර ඇති බවසදහන්වේ.

