වලාන දුෂණ මර්ධන එකකයට මෙතෙක් මහජනතාව ලබා දුන් පැමිණිළි භාර ගැනිම නතර කර ඇති බව මාහජනතාව පවසයි.රට තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා සමිබන්ධයෙන් පසුගිය කාලයේ ජනතාව විසින් ඒ පිළිබද තොරතුරු ලබා දිමෙන් පසු එම එකකයේ නිළදාරින් වහා ක්‍රියාත්මකවී නිතිය ක්‍රියාත්මක කළේය.මෙම එකකයට රටපුරා ගොස් වැටලිම් කළ හැකි නිසා ජනතාව එම එකකයට තොතුරු ලබා දුන්නේය. එහෙත් ජනතාව එම එකකයට තොරතුරු ලබා දිමෙිදි එහි නිළදාරින් පවසන්නේ පොලිස්පතිවරයාට ඒබව දන්වන ලෙසයි.ඒ අනුව පොලිස්පතිවරයා විසින් ලබා දෙන නියෝග පමණක් ක්‍රියාත්මක කරන බ ව සදහන්වෙයි
2025-09-20

