වැඩබලන නියොජ්‍ය පොලිස්පතිවරුන් සිවි දෙනෙකු තනතුර අහිමි වෙයි

වැඩබලන නියොජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කර සිටි සිවි දෙනෙකුට පැවැති සම්මුඛ පරික්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති තනතුර සදහා සිය සුදුසුකම් සපුරා ගැනිමට නොහැකිවීම නිසා යළිත් ජේෂ්ඨ පොලිස් අධිකාරි රාජකාරි සදහා යොමු කිරිමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

ඒ අනුව රෝෂාන් රාජපක්ෂ , බිමිෂාණි ජාසිංහආරච්ච්,එස් මෙන්ඩිස් හා පී කලුපහණ යන අයට නියේජ්‍ය පොලිස්පති තනතුරු අහිමිවී ඇත.

ඔවුන් වසර ගණනාවක් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස රාජකාරි අවරණය කරමින් කටයුතු කළේය.ඒ අනුව ඔවුන් පොලිස් මුලස්ථානයට කැදවා තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *