මහ රජානෝගේ පිස්සු පුත්තු දළදා පුදබිමේ කාර් රේස් පදිද්දී නිහඩව හිටපු නිළමෙලා ඇහැරෙයි

මහ රජනෝගේ පිස්සු  පුතා  නිරුවත් අඟනන්  දාගෙන හමුදාවේ භටයන් ලවා  වැලි කොට්ට  ගහල දළදා පුදබිමේ පාරවල් වටේ  කාර්රේස් දුවද්දී නැගිට්ටේ නැති මහ නිළමෙලා  ,තමන්ගෙ පට්ටම ගැලවුණු පසු දළදා කරඬුවට  හූල්ලන්න පටන් ගෙන තිබෙි.

මහරජාගේ ආර්යාව  කාල්ටන් පාදිලියගේ නම එල්ලගෙන  දළදා පෙරහැරට  කහදියර  දාලා හෝදපු  පෙරහැර මගේ කාල්ටන් බයිලා කියමින්  ලොරියක් යද්දී වලිගය පස්ස පැත්තෙ තියාගෙන හිටි නිළමෙල ගැනත් නුවර මිනිස්සු මෙි දිනවල කතා විමට පටන් ගෙන තිබෙි.මහා නායක හාමුදුරුවරුන්ට නැති කැක්කුම  හිටපු නිළමෙලාට හැදි ඇති බව කිය යුතුය.

එදා  දළදා පූජනීය බිමේ කාර් රේස් පදින බේබිලට බයේ  මුලු ගැන්විලා හිටි බොහෝ පිරිස් දළදා කරඬුව  අල්ලගෙන   දඟලන එකට නුවර මිනිස්සු හඩ අවදි කිරිමෙ පටන් ගෙන ඇත .කුහකත්වය වෛරය හිතේ තියා ගෙන දළදා මාළිගාවේ සේසතම හූරන් කාපූ  බොහෝ  ඈයන්ට  මේ දවස්වල දළදා හාමුදුරුවන්ගේ කරඬුව ගැන අමුතු  ලැදියාවක් හැදි ඇත,ආණ්ඩුවෙ  ලොක්කන්ට නැති කැක්කුම  හිටපු නිළමෙලට ඇතිවි තිබෙි.

 අතීතයේ හැම රජකෙනෙක්ම  තමනට හිතූ පරිදි දළදා වහන්සේට රන්සිවි ගෙවල් රන් කරඬු  රත්‍රන් පූජා කර ඇත. පර  සුද්දන් මේ රටෙන්  කොල්ලකාල අරගෙන ගිය  දළදා වහන්සේගේ  වටිනා  දෑ  ගැන කතා  නොකරන සමහර නිළමෙලා මේ දවස්වල අලුත් කරඩුව ගැන කතා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *