හෝමියෝපති වෛද්‍ය සභාවේ ව්‍යාජ ලියාපදිංචි ජාවාරම සහ ව්‍යාජ වෛද්‍ය ප්‍රසාද්ගේ කළු අඳුර – 02 කොටස

ශ්‍රී ලංකාවේ හෝමියෝපති වෛද්‍ය සභාව යනු මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු රාජ්‍ය මට්ටමේ ආයතනයකි. නමුදු වත්මන් තත්ත්වය දෙස බැලීමේදී එය නීති විරෝධී කටයුතු, ව්‍යාජ වෛද්‍යවරුන් නිර්මාණය කිරීම සහ විවිධ ජාවාරම්කරුවන්ට නිල මට්ටමේ අනුග්‍රහය දක්වන ප්‍රධාන ස්ථානයක් බවට පත්ව ඇතැයි චෝදනා එල්ල වේ. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් චීන කටු චිකිත්සකයකු ලෙස කටයුතු කරන “ප්‍රසාද්” නමැත්තාගේ දූෂිත ක්‍රියාකාරකම් පිළිබඳ අනාවරණයේ දෙවන දිගහැරුම මෙසේය.
​ව්‍යාජ වෛද්‍යවරයාට හෝමියෝපති සභාවෙන් නිල අනුමැතියක්
​පසුගියදා හෝමියෝපති වෛද්‍යවරුන් රැසකගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ, හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති අෂාන් තිලංක සහ උපසභාපති විට්ටච්චි යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් ප්‍රසාද් නමැත්තාට නිල හෝමියෝපති වෛද්‍ය ලියාපදිංචිය ලබා දී ඇත.


​මෙම ලියාපදිංචිය පිටුපස විශාල මුදල් හුවමාරුවකට අමතරව, සභාපති අෂාන් සහ ප්‍රසාද් අතර පවතින සමලිංගික සබඳතා සහ පෞද්ගලික ලැදියාවන් මූලික වී ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෛද්‍යවරු චෝදනා කරති. සභාපතිවරයාගේ මෙම දුෂිත නායකත්වය හේතුවෙන් මේ වන විට නීතිවිරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් රැසක් රට පුරා බිහි වී හමාරය.
​පිටකොටුවේ බෙහෙත් සහ යූටියුබ් ක්‍රීම් ජාවාරම
​ප්‍රසාද් නැමැත්තාගේ ප්‍රධානතම ජාවාරම වන්නේ පිටකොටුව ප්‍රදේශයෙන් විවිධ ඖෂධ වර්ග ගෙනැවිත්, යූටියුබ් (YouTube) තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දැනුමෙන් විවිධ ආලේපන (Cream) නිෂ්පාදනය කර අධික මුදලකට අලෙවි කිරීමයි.
​තම මවද සම්බන්ධ කරගනිමින් “හෝමියෝපති” නාමය නීතිවිරෝධී ලෙස භාවිත කරමින් ඖෂධ නිපදවීම සහ ඒවා රෝගීන්ට අලෙවි කිරීම මොහු විසින් පවත්වාගෙන යනු ලබන තවත් එක් ප්‍රධාන ජාවාරමකි.
​නළු නිළියන් විකිණීමේ ජාවාරම සහ සායනය තුළ ලිංගික සාද
​වෛද්‍ය සායනය ව්‍යාපාරික ආවරණයක් ලෙස භාවිත කරමින් මොහු විසින් සංවිධානාත්මක ලෙස නළු නිළියන් මුදලට විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇත.
​නළු නිළි ජාවාරම: මොහුගේ සක්‍රීය මැදිහත්වීමෙන් විකිණීමට ලක් වූ පළමු නිළිය ලෙස පියුමි හංසමාලිගේ නම වාර්තා වේ.
​සමලිංගික සබඳතා: පියුමි හංසමාලිගේ හිටපු සැමියා ප්‍රසාද්ගේ සමලිංගික මිතුරෙකු වන අතර, කුමාර ජනකාන්ත ඇතුළු පිරිසක් සමග මොහු දැඩි ලෙස සමලිංගික කටයුතුවලට ඇබ්බැහි වී සිටින බවට සාක්ෂි ඇත.
​චීවරධාරීන්ගේ සබඳතා: උඩුවේ ධම්මාලෝක නමැති චීවරධාරියාද මොහු සමග සක්‍රීයව අශ්‍රය කළ අයෙකි.
​සායනය තුළ ලිංගික සාද: අනූෂා දමයන්ති, නිරෝෂා විරාජිණී, ශලණි තාරකා සහ නිරෝෂා හේරත් යන අය මොහුගේ සායනය තුළ පැවැත්වූ ලිංගික සාද සඳහා සහභාගී වී ඇති බවට පැහැදිලි සාක්ෂි පවතී. මෙම ක්‍රියාවන් සායනයේ සේවකයින් අවස්ථා රැසකදී දැක තිබීම නිසා එය එහි සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබිණි.
​සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නම අවභාවිතය
​ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන්ගේ සමීපතම මිතුරෙකු බව පවසමින්, මහජනතාව සහ රෝගීන් මුළා කිරීමටද ප්‍රසාද් නමැත්තා කටයුතු කර ඇත. මේ පිළිබඳව වගකිවයුතු රාජ්‍ය සෞඛ්‍ය සහ විමර්ශන ආයතන වහාම සොයා බැලිය යුතුය.
​නීතිමය පියවර සහ ඉදිරි අනාවරණය
​හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා සිදුකරන මෙම අයථා සහ නීතිවිරෝධී කටයුතුවලට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත පැමිණිලි කිරීමට සැබෑ හෝමියෝපති වෛද්‍යවරුන් මේ වන විට කටයුතු යොදමින් සිටියි
​ලබන සතියේ අනාවරණය: වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ප්‍රසාද් නමැත්තා විසින් කාන්තාවන් සහ සිල් මෑණිවරුන් ගැබ්ගැන්වීමේ නීතිවිරෝධී සිදුවීම් මාලාව පිළිබඳ සියලු තොරතුරු ඊළඟ කොටසින් වගකීමෙන් අනාවරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *