පිරිමි ගනිකයෙක් වූ ලාල්කාන්ත කෝටි පතියෙක් උනේ කොහොමද ?

ලාල්කාන්ත යනු වත්මන් ආන්ඩුවේ කෘෂිකාර්ම ,ඉඩම්, වාරිමාර්ග  සහ පශුසම්පත් ඇමතිවරයාය. 1964 උපන් ඔහු පියා පොකැට් විල්බට් ද නැත්නම් පොකැට් ඇල්බට් ද සහතික ලෙසම දන්නේ ඔහුගේ මව පමණි.  ලාල්කාන්ත ජවිපෙට සම්භන්ද වන්නේ 80 දශකයේ මැද භාගයේ දීය ඒ එවකට අනුරාධපුර දිසාලේකම් ලෙස කටයු තුකල නන්දන ගුණතිලක හරහාය. 87/89 සමයේදී ඔහු සක්‍රියව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෙක්ව සිට හමුදා අත්ඩංගුවට පත්ව හමුදා කදවුරකින් පලා ඇවිත් ජීවිතය බේරාගත් අයෙකි.එසේ ආ ඔහු නන්දන ගුණතිලකට ද කැපිල්ල දීමට මුල් විය.

2001 දෙසැම්බර් පැවති  මහමැතිවරණයේ දී ලාල්කාන්ත ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. එතැන් සිට 2010 දක්වා ඔහු නියෝජනය කරේ අනුරාධපුර දිස්ත්‍රික්ක යයි. 2004 ජවිපෙ ශ්‍රීලනිප සංධාන ආණ්ඩුවේ කුඩාකර්මාන්ත ඇමති වරයා වූයේද ලාල්කාන්ත ය. 2005 වසරේ ජූනි මස ඔහු අදාල ඇමති ධූරයෙන් ඉල්ලා අසවූ පසු 2010 මැතිවරණය තෙක්ම අනුරාධපුර දිස්ත්‍රික්ක නියෝජනය කළේය. ලාල්කාන්ත එම කාලය තුලදී අනුරාධපුර රෝහලේ සේවය කරන උපස්ථායිකා කාන්තාවන් කීප දෙනෙකු සමගම සම්භන්දතා පවත්වාගෙන ගිය අතර ඒ සෑම කෙනෙක් ගෙන්ම මාසිකව මුදල් ලබාගෙන තිබුණි. ඊට වඩා හොඳම කතාව වූයේ අනුරාධපුර කඩ 20 බුලත් අක්කා සමගද සම්බන්දතා පවත්වමින් ඇගෙන්ද මුදල් ලබාගැනීමයි. 2010 මහමැතිවරණයෙන් පසුව මේ කරුණු පිළිබදව ජවිපෙ මධ්‍යම කාරක සභාවේදී සරත් නම් සහෝදරයකු විවෘතව මේ පිළිබදව පැමිණිලි කළේය. එහි ප්‍රතිපලය ක් ලෙසට එවකට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින් ලාල් කාන්තව කොළඹ ට කැදවන ලදි. 2014 පැවති පලාත් සභා මැතිවරණයේ දී ඔහු පලාත් සභා මන්ත්‍රීවරයෙකු වුවද බලාපොරොත්තු වූ තරමේ ජයග්‍රහණයක් සදහා කොළඹ දිස්ත්‍රික්ක මෙහෙය වීමේ හැකියාවක් නොතිබුණ නිසා ලාල්කාන්තව නුවර දිස්ත්‍රික්කයට යවන ලදි.

2020 මහමැතිවරණයේ දී ලාල්කාන්ත කොතරම් හොඳින් නුවර දිස්ත්‍රික්කයේ ජවිපෙට නායක්ත්වය දුන්නාද කිව හොත් මහසෝන් බලකාය ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායම ජවිපෙට වඩා ජන්ද ලබාගෙන තිබුණි. 2024 මහමැතිවරණයේ දී දිස්ත්‍රික්ක නායක නිසා ලාල්කාන්ත වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විණි.

 එම මැතිවරණ සමයේ දී 2024 නොවැම්බර් මස මුල් සතියේ දින පානදුර පිහිටි ප්‍රසන්න සංජීව තෙන්නකෝන් නම් ලංකාදිප පුවත්පතේ මාධ්‍ය වේදියාගේ නිවසේ සුවිශේෂ හමුවක් ඔහු විසින් සූදානම් කර තිබුණි. ඒ ජවිපෙ තම පරම සතුරකු ලෙසට නම් කර සිටි ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සහ හරිණි අමරසූරිය හා ලාල්කාන්ත  අතරය. නිශ්ශංක සේනාධිපති එම හමුවට එන විට ජොනිවෝකර් ගෝල්ඩ් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක් ද රැගෙන විත් තිබුණි. සිවු දෙනාම අදාල විස්කි බෝතලය සප්පායම් වන අතර තුර නිශ්ශංක සේනාධිපති තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් කීවේ තමන් අහිංසකයකු බවත් තමන් සතුව ඇත්තේ සාධාරණ ලෙස ඉපැයූ මුදල් බවත්‍ ය. එසේම අවශ්‍ය නම් මෙම මැතිවරණය සදහා මූල්‍යාධාරයක් වුවද කිරීමට ඔහු සූදානම් බවය.

 නමුත් ලාල්කාන්ත කීවේ වෙනම කතාවකි. ඒ අනුරාධපුර මාතලේ පාර හන්දිය අසල ඇති තමාට අයත් අඹ වගාකර ඇති ඉඩම ලක්ෂ 200 කට විකුණන බවත් ඒ සදහා ගැණුම්කරුවකු සොයා දෙන ලෙසත්‍ ය. ඉබ්බා දියට දැම්මම ඇන්නෑවයි කීවා සේ කෙසේ හෝ පත්වීමට නියමිත ආණ්ඩුව සමග ඩීල් එකක් දැමීමට පොටක් පාදා ගැනීමට උත්සහ කරමින් සිටි නිස්ශංක සේනාධිපති ලක්ෂ 200 කට මිළ නියම කර තිබූ  එම ඉඩම ලක්ෂ 800 ක් දී ලබාගැනීමට එකග විය. එය ඇසූ ලාල්කාන්ත ගේ සංතෝසය කොතරම් වැඩි වූවාද කියනවා නම් නිශ්ශංක සේනාධිපති ගෙනා විස්කි බෝතලයේ ඉතිරි වූ කොටයද ලාල්කාන්ත රැගෙන ගියාය.

නිශ්ශංක සේනාධිපති විසින් බෝනස් ලෙස ලබා දුන් රුපියල් ලක්ෂ 600 න් 500 ක්ම ලාල්කාන්ත වියදම් කරේ කඩුවෙල වැලිවිට තට්ටු තුනක විශාල මන්දීරය ගොඩනැගූ ඉඩම මිළදී ගැනීමටය. මහා මන්දීරය ගොඩ නැගීමට මූල්‍ය දායකත්වය ලබා දුන්නේ ඩඩ්ලි සිරිසේනය. ඒ ඔහු විසින් පොලොන්නරුවේ පරාක්‍රම වැව් තාවුල්ලේ ඇති අරලිය හෝටලයට ආණ්ඩුවේ රැකවරණය ලබාදීමට ලාල්කාන්ත පොරොන්දු වීම නිසා එයට තුටුපඬුරු ලෙසය.

 පිරිමි ගනිකයෙක් ලෙසට ජවිපෙ නම්කර සිටි අහිංසක කාන්තාවන්ගෙන් පවා මාසිකව මුදල් ගත් ලාල්කාන්ත කෝටිපතියෙක් වූයේ එසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *