මත්පැන් බෝතලේට ගණිකාවන්ට විකිණෙන ගාලු ක්‍රිකට් සමාජය.

දිලිත් ජයවීර සිය කුහක දේශපාලන අරමුණු වෙනුවෙන් ගාලු ක්‍රිකට් සමාජය විනාශ කරන ආකාරය සම්බන්ධයෙන් අප සිදුකල පළමු අනාවරණයෙන් පසු කාගෙන් පිලිකුලට ලක්ව ඇත.දිලිත්ගේ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ප්‍රසාද් මංජුල මේ වනවිට ගාලු ක්‍රිකට් සමාජයේ නිළ නොවන සභාපති වී ඇත.එසේ සභාපති වී ඇත්තෙ ඔහුගේ මත්පැන් බෝතලයට හා කොළඹට කැදවා ලබා දෙන ගණිකාවන්‍ගේ පහස ලබන ක්‍රිකට් ක්‍රීඩා කර නැති ගාල්ලේ පොලී මුදලාලිලා හා මාලු මුදලාලිලා හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ද වූවන් පිරිසකි.
මෙම කණ්ඩායමේ පැවැත්ම සදහා ගාලු ක්‍රීඩා සමාජයේ මෙතෙක්කල් පවත්වා ගෙන ආ පැරණි වැදගත් සාමාජිකයන් සිය ගණනකගේ සාමාජිකත්වය අත්සිටුවා ඇත.එයට හේතු ලෙස ක්‍රීඩා සමාජයේ අවන්හලෙ හිග මුදල් පියවා නැති බව පවසා සිටියි.එහෙත් ප්‍රසාද් මංජුලගේ ගිග මුදල රුපියල් ලක්ශයකට ආසන්න බව සාමාජිකයන් පවසා සිටියි.පසුගිය දිනක ඒ පිලිබද ඇතිවූ කතාබහක් දුරදිග යාමේන් ගාලු ක්‍රිකට් සමාජයේ සැබෑ හිමිකරුවකුගේ සුරතින් කන අතගා ගැනීමට ප්‍රසාද්ට සිදුවී ඇතිබව දන්නේ සුලුපිරිසකි.
ආචාර්ය ප්‍රසාද් මංජුල….
මොහුද ආචාර්ය මර්වින් සිල්වාගේ ගමේ අයෙකි.එබැවින් නැගෙන ප්‍රශ්නය වන්නේ මොහුගේ ආචාර්ය උපාධිය කුමන විශ්ව විද්‍යාලයේ ද යන්නයි.කොන්ද පන නැති ගාලු ක්‍රිඩා සමාජයේ සමහර ජාවාරම්කාර සාමාජිකයෝ මෙම ආචාරියාට “සර්” යනුවෙන් අමතන්නේ ඔහුගේ මුදල් වලට බව සැබෑ සාමාජිකයො ලැජ්ජාවෙන් බලා සිටිති.
මොහු රාජපක්ෂ පවුලේ කලු සල්ලි සුදු කරන ජාවාරම්කාරයෙකි.ඒ පිලිබදව මේ වන විටත් විමර්ශන ආරම්භවී හමාරයි.මොහු කලින් කලට දේශපාලන පක්ෂ මාරු කරමින් සිටින්නේ එයට අවශ්‍ය රැකවනය සදහා බව සියල්ල දන්නා රහසකි.එයට හොදම උදාරණයක් ලෙස අරගලයෙන් පසුව රාජපක්ෂලා එලවා දැමූ පසු පත්වූ ජනපති රනිල්ගේ රජයේ පරිසර ඇමති මහින්ද අමරවීර ගේ අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා පතල් කාර්‍යංශයේ සභාපති ලෙස පත්වීමක් ලබා ගත්තේය.ඒ පිටුපස කතාව දන්නේ චමල් රාජපක්ෂ ය.මෙහිදී ඇතිවූ බරපතල පරිසර විනාශයක් මොහුවිසින් සිදුකරන ලද අතර එයට එරෙහිව විශාල මහජන මතයක් ගොඩනැගීම හේතුවෙන් එම ධූරය ඔහුට අහිමි විය.


මෙම ජනතා විරෝධතා මැඩපැවැත්වීම සදහා රාජපක්ෂවරු සුපුරුදු පරිදි චීවරයක් යොදා ගත්තේය.ඒ පාහියන්ගල ආනද සාගර නම් භික්ෂුවයි.කඩිනමින් විරෝධතාවයේ නිරත මහජනයා අතරට ගිය ආනන්ද සාගරයන් සම්පූර්ණ විරෝධතාමරුවන් තම දෙසට නංවා ගත්තේ ඔවුන්ගේ සැබෑ ගැලවුම්කාරයා ලෙසිනි.මෙම විරෝධතා දියකරහැරීමට පැමිනි පිල්ලියක් බව දැනගත්තේ වසර කීපයකට පසුවයි.දැන් අන්තර්ජාලයේවත් එම වීරෝධාරව පිලිබදව කිසිදු වීඩියෝවක් නැත.ප්‍රසාද් යනු එවැනි සට කපට චරිතයකි.
ගාලු ක්‍රීඩා සමාජයේ උන්නතියට කියා ප්‍රසාද් සිය පුද්ගලික මුදලින් මුදල් වැයකරන බව හගවා එම මුදල් වෙනත් සාමාජිකයන් මාර්ගයෙන් එම මුදල් පියවාගෙන ඇත.ඉදිරියේ මේ සියල්ලනට අත්වන ඉරනම දැකබලා ගැනීමට හැකිවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *