තමන් පටන් ගත් කොම්පැනිය වෙන කොම්පැනියක් අත්පත් කර ගෙන ආණුඩුව එක්ක බිස්නස්!
එරංග වීරරත්නගෙ National List මන්ත්‍රීකම ගැන විපක්ෂෙ මන්ත්‍රිතුමන්ලා පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කළත් ඔක්කොම open සිද්ද වෙනවා. මේකද Clean Sri Lanka? මේවත් අහන්න – නැත්නම් Bribary Commisson යන්න.
එරංග ජාතික ලයිස්තු මන්ත්‍රීකම ගත්තට පස්සේ ඒක තියාගන්න තමන්ට share අයත් ඔම්බියෝ සමාගමේ අධ්‍යක්ෂ කමින් ඉවත් වුනත් ඒක legal නැහැ කියල පාර්ලිමේන්තුවේදී විපක්ෂෙ ප්‍රශ්න මතු කළත් බිරිඳ හා මව සමාගම් අධ්‍යක්ෂවරු ලෙස ඒකෙ ඉන්නවා. (සමාගම් මැදුරෙ ලේකන සාක්ෂිවලට ගන්න.) තාමත් පාර්ලිමේන්තු web එකේ තමාගෙ ලිපිනය විදිය ඒ තියෙන්නෙ ඔම්බියෝ සමාගමේ ලිපිනය. පෙට්‍රල් ෂෙඩ් හිමි බිස්නස් කාරයෙකුට පෙට්‍රොලියම් ඇමතිකම දුන්න වගේ වැඩක් මේක.!!
එරංග තමන් පටන් ගත්තු ඔම්බියෝ අත්පත් කරගත්තු ඒම්ස්කි සමාගමෙන් මෙටිරො ටිකට් සිස්එටම්, RDA හයිවේ ටිකට් සිස්ටම් softwear හදල ආණ්ඩුවේම කොන්තරාත් අරගෙන මන්ත්‍රීකමත් තියා ගෙන ඉන්න නීතියෙන් පුළුවන් ද? පක්ෂෙන් අමාත්‍යාංශයට පාක් කරපු HNB හිටපු සුමුදු රත්නායක RDA ඒකෙත් ඉදන් ඔක්කොගෙම ඩීල් කරනවා නේද?
ලොක්කයි මේ වගෙ දේශපාලන ගෝලයොයි තමාගේම අමාත්‍යාංශෙ ආයතනවල ඔක්කොම project විස්තර තිතටම දැනගෙන (estimates, other bidders details) දන්න කියන සමාගම්වලට ඇප්ලයි කරන්න කියල ඔම්බියෝ / ඒම්ස්කි සමාගම් ඒවයෙ sub contract කරනවාලු! පක්ෂෙ අයට තමන්ගෙ ගෙවල් නිකං දීපු US Dual Citizen උපුල් අබේවර්ධනත් ඒකට හරියන්න ඩීල්වලින් හොයනවා කියලයි ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ICTA බිල්ඩිම පැත්තෙන් ආරංචි.
ඒ්රංගගෙ shares තියෙන ඒම්ස්කි කොම්පැනියෙ ඇතුලෙ ඉන්න තවත් අධ්‍යක්ෂ කෙනෙක් වජිර අර්ජුන විජේසිංහ – මෙයා ආණ්ඩුවේ කොන්ත්‍රාත් (ICTA project) win කරපු කරන සමාගමක් වෙන ඉමල් කලුතොටගෙ NSINGAR එකේත් විදායක නිලධාරියෙක් හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ඉන්නව! (සමාගම් මැදුරෙ ලේකන සාක්ෂිවලට ගන්න.) සමාගම් දෙකම MOU ගහගෙන වැඩලු – ආණ්ඩුවෙම ඩිජිටල් projectවලට කොහොම හරි ඇණේ හගන්න ගහපු ට්රික් එකක්ලු
NSINGAR ලගදි විශේෂ AWS cloud ලයිසන් එකක්ත්ත නිසා Dr Hans රටටම හරියන්න ගේන්න හදන Lanka Goverment Cloud – අඩු වියදම් open source project එකට නි. ඇමති බාධා කරනවාලු

