සිංගප්පුරු සමාගමකින් 2017 වසරේ මිලදී ගත් බොරතෙල් නැවකට අදාළ ගිවිසුම් කඩ කිරිම සමිබන්ධයෙන් අධිකරණයේ දී ලංකා ඛනිජ තෙල් සමාගම වැරදි කරුවිමෙනි පසුව අදාළ සමාගමට ඩොළර් මිලියන 6.4 ක මුදලක් ගෙවිමට සිදුව තිබෙි.සිංගප්පුරුවේ Swiss Singapor Overseas Pvt Ltd සමාගමෙන් 2017 දී බොරතෙල් මෙට්‍රික්ටොන් හැත්තදහසක් මිලදී ගෙන ඒ සදහා මුදල් ගෙවිමට ආදාල කොන්දෙසි කඩකර තිබෙි.
ඒ අනුව ආදාළ සමාගම බෙිරුම්කාර උසාවියේ හා කොළඹ වාණිජ මහධිකරණෙයේ CR16/2016 නඩු පවරා ඇත.

