රුවන්වැලි සෑයේ යළි ගෑණු කේස් එකක්

ඉකුත් අගහරුවාදා ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑයේදී කාන්තාවක් හේතුවෙන් ගැටුමක් ඇතිව තිබේ.

මේ ගැටුම ඇතිව ඇත්තෙ MTV/MBC Channels (Capital Maharaja Group) හි Group Director ලෙස කටයුතු කළ නැසීගිය හැරල්ඩ් විජේසිංහගේ බිරිඳ වන මාලතී විජේසිංහ නිසාය.

ගැටුමට මුල්ව ඇත්තේ මලතීගේ පෙම්වතා වන කෝටිපති ව්‍යාපාරිකයා අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට පැමිණ සිටියදී මාලතී තවත් අයකු සමඟ එහි පැමිණීමත් සමඟය.

මාලතී එහි පැමිණ ඇත්තේ ඇයගේ ව්‍යාපාරික පෙම්වතාට නොදන්වාය.

පසුව රුවන්වැලි මහා සෑය යුද පිටියක් බවට පත්ව ඇති අතර එම ගැටුම සමතයකට පත්කර ඇත්තේ එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසිනි.

මාලතීට මේ අලුත් තැන්තා රුවන්වැලි සෑයට රැගෙනඒමට සියලු පහසුකම් දී ඇත්තේ පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත ඊතල වැටුනු වැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේගේ රියදුරා වන ශාන්තය.

මේ ගනුදෙනු නායක හිමිද දන්නා බවත් වාර්තා වේ.

මාලතී යනු හැරල්ඩ්ගේ දෙවැනි බිරියයි. හාරල්ඩ් මීට පෙර විවාහ වී සිටියේ 2005 වසරේදී කොළඹ කොල්ලුපිටියේ පිහිටි රාවුෆ් හකීම්ගේ පෞද්ගලික නිවසේ පරිශ්‍රයට ඇතුළු වී තම සිරුරට ගිනි තබාගත් කුමාරි කුරේය සමඟය.

කුමාරි හැරල්ඩ් හැර ගියේද හැරල්ඩ්ගේ මාලතී හා සම්බන්ධය නිසා බව පැවසේ.

කුමාරිට හැරල්ඩ්ගෙන් පුතකු හා දුවක සිටින අතර මාලතීට හැරල්ඩ්ගෙන් පුතුන් දෙදෙනකු සිටිති.

කෙසේවුවද, හදිස්සියේ පිලිකාවකින් මියගිය හැරල්ඩ්ගේ කිසිදු දේපලක අයිතියක් මේ ළමුන්ට නැතැයි වාර්තා වේ.

හැරල්ඩ්ගේ සියලු දේපලවල එකම හිමිකාරිය වන්නේ හැරල්ඩ්ගේ දෙවැනි බිරිය මාලතී බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *