මැණික් ගැරිල්ලට එන කිත්සිරි

දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එල්ල වී ඇති චෝදනා නිසා ඔහුව නැගෙනහිර පළාතට ස්ථාන මාරුකිරිමට අමාත්‍යංශයට අවහ්‍ය වී තිබුණද පොලිස්පතිවරයාගේ අඹ යාලුවා නිසා ඔහුගේ ඉල්ලිම මත සබරගොමුව පළාතට මාරු කර තිබෙි.
මුලින් කිත්සිරි මධ්‍යම පළාත භාර ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරිමට පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය උත්සහ කළේ දැනට එහි සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට දඩුවම් මාරුවක් ලෙස දකුණ පළාතට මාරු කිරිමටය. එබව අප මිට සති කිහිපයකට පෙර හෙළි කිරිම් සමග එම සැලසුම හක්ලා ගැනිමට සිදුවිය.දැනට වසර තුනකට වැඩි කාලයක් පතිනායක මහතා මධ්‍යම පලාතේ රාජකාරි කරන බව හගවා එම ස්ථාන මාරුවිම කිරිමට සැලසුම විය.
කොළඹට පසු ජේෂ්ඨත්වයට අනුව මධ්‍යම පළාත වැටෙන අතර මිතුරු කිත්සිරිට එම තනතුර ලබා දිම පොලසිපතිවරයාගේ අරමුණ වී තිබිණි.
කෙසේ වෙතත් එම අරමුණ ගිලිහි ගිය තැන සිය තනතුරනේ ආදායම් ඉපයිමට දක්ෂ කිත්සිරිගේ ඊළග සිහිනය වී ඇත්තේ රන් ඉලල්මක් ඇති සබරගමුවයි.එ අනුව මිතුරු පොලිස්පති හරහා අමාත්‍යංශයේ තිරණය වෙනස් කර සබරගොමුව පළාතට මාරුවිම හදා ගෙන ඇත්තේ මැණික් ගැරිම සදහා බව වාර්ථාවෙි.
දකුණු පළාතේ සිටියදී ඔහු පාතාලයේ කාන්ඩායමකින් ජාවාරම් කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *