ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු පත්විම් කිහිපයකට අදාළ නම් විවස්ථාධායක සභාවට යොමු නොකිරිම නිසා ගැටලු රැසික් මතුව තිබෙි.
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචාණාධිකරණ විනිසුරු පුරප්පාඩු හා ජාතික පොලිස් කොම්ෂමේ පුරප්පාඩු මේවන තෙක් පිරවිමට කටයුතු යොදා නොමැත.
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචාණාධිකරණ විනිසුරු පුරප්පාඩු වහාම පුරවන ලෙසට විපක්ෂයේ මන්ත්‍රිවරුන් කථානායකවරයාට ලිපියක් මගින් දැනුවත් කර ඇත.
මේ අතර ජාතික පොලිස් කොම්ෂමේ සාමාජිකයින්ගේ කාලය අවසන්ව දැනට මාසයකට අධික කාලයක් ගතව ඇතත් ඒ සදහා නව සමාජිකයින් පත් නොකිරිමෙන් පොලිසියේ පරිපාලමය ගැටලු රැසක් මත්ව ඇති බව වාර්ථාවෙි.
2026-06-19

