මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.6 ක මුදලක් හැකරුන් විසින් ලබා ගැනිම සමිබන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව සිදු කරන විමර්ශන සදහා මුදල් අමාත්‍යංශයේ නිසි සහයක් නොලැබෙන බවට තොරතුරු වාර්ථාවෙි.
ඕස්ටේලියානු සමාගමකට ගෙවිමට තිබු මෙම මුදල් පසුගිය වසරේ දී හැකරුන් ලබා දුන් ගිණුම් අංකයකට මාරු කිරිම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරයි. මම තත්වය නිසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරින් එම විමර්ශන සිදු කිරිමෙිදී දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සදහන්වේ

