ක්‍රිකට් පරිවර්තන කමිටුවද කලින් සිටි ෂම්මිලාගේ පාරේම යන බව පසුගියදා ඔවුන් කළ පත්වීමකින් හෙළිදරව් වී තිබේ.
ඒ අනුව ෂම්මි සමග විධායක කමිටුවේ සිට ඉල්ලා අස්වූ සමන්ත දොඩන්වල ලංකා ප්‍රිමියර් ලීගයේ අධ්‍යක්ෂ ලෙස නැවත පත් කර ඇත.
සමන්ත දොඩන්වල යනු ක්ලීන් අයකු ලෙස හැඳින්වුවත් ඔහු පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න සභාපති ධූරය උසුලන තේ අපනයන සමාගමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නකු වීම නිසා මෙය පක්ෂග්‍රාහී පත් කිරීමක් ලෙසද පැවසේ.
2026-05-14

