පොර්ට් සිටියේ ආයෝජන නැනැත්විමට ඉරාණ නැවට ලංකාවේ මුහුදු සිමාවෙිදී ප්‍රහාර එල්ල කෙරෙව්වේ ඉන්දියාව

ශ්‍රි ලංකා මුහුදු සිමාවෙිදී සිට මාස දෙකකට පෙර ඉරානයේ අයිරේස් ඩෙනා නැවට ප්‍රහාර දිමට අමෙර්කාවට අවශ්‍ය තොරතුරු ලබා දී ඇත්තේ ඉන්දියාව විසින් බවට මේවන විට අනාවරණය වී තිබෙි.
ඊට හේතුව ශ්‍රි ලංකා සීමාවෙිදී මෙම නැවට ප්‍රරහාර එල්ල කිරිමෙි අරමුණ වී ඇත්තේ පෝර්ට් සිටිය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් බව වාර්ථාවි.
නිදහස් බදු ප්‍රතිපත්තිය නිසා මිට පෙර එක්සත් එම්ර් රාජ්‍යයේ ආයෝජනය කිරිමට ආයෝජකයින් උනන්දු වුවද අද වන විට එහි කළාපයේ ඇතිවී තිබෙින යුද උණුස්ම නිසා ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රිලංකාවෙි පොර්ට් සිටිය තළ පවතින නිසා එම තත්වය වැලැක්වීමට මෙම කාලාපයේද යුද වාතාවරණයක් පවතින බව පෙන්විම සදහා මෙම නැවට පහරදිමට අවශ්‍ය කටයුතු කර ඇති බව සදහන්වේ.එමගින් ආයෝජකයින් මෙහි ආයෝජනය කිරිම වැලැක්විම මෙහි පර්‍ධාන අරමුණ වී ඇත.
ඒ අනුව ඉන්දියාවෙි පැවැති නාවික අභ්‍යාසයට සහභාගි වෙමින් සිට ආපසු යමින් තිබු ඉරාණ නැවට ශ්‍රිලංකා මුහුදු සිමාවෙිදීම මෙම ප්‍රරහාරය එල්ල කිරිමට අවශ්‍ය තොරතුරු ඇමරිකාවට ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *