හර්ෂට මුදල් නියෝජ්‍ය ඇමතිකම ?

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා මහතාට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දිමට යෝජනා වී ඇති බව වාර්ථාවෙි.
මිට පෙර එම තනතුර දෑරු හර්ෂණ සුර්ය්‍යප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත්වු පසු පුරපාඩුවු එම ධුරය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට ලබා දුන්නේය.
කෙසේ වෙතත් මේ සදහා හර්ෂ ද සිල්වා මහතා සිය ස්ථාවරය දැනුම් දී නොමැති අතර පක්ෂ නායකත්වය අනුමැතිය යටතේ එම තින්දුව ලබා ගැනිම සදහා උත්සහ දරණ බවට තොරතුරු වාර්ථාවෙි.
ඒ අනුව පක්ෂ නායකත්වය එකග වුව හොත් ඊළග මහ මැතිවරණයෙන් ඔශුට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයක් ලබා දෙන්නේ නම් පමණක් මුදල් නියෝජ්‍ය ඇමති ධුරය ලබා ගැනිමට කැමති බවට සදහන්වේ.
කෙසේ වෙතත් සමගි ජනබලවෙිගයේ පක්ෂයේ නිය්‍යායාචාර්ය්‍ය ලෙස කටයුතු කරන ලක්ෂමන් ෆොන්සේකා මහතා මෙිදිනවල සතියකට අවස්ථා දෙක තුනකට වරක් ජනාධිපති අනුර කුමාර හමුවෙන බවටද දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *