රොටඹ අමිය යනු දකුණු පලාතේ දුසිම් ගානට මිණී මැරූ මිණීමරුවෙකි. ගෝඨාභය රාජපක්ෂ පාලන කාළයේදී ආරක්ෂ අංශ සේම ඔවුන්ට එරෙහි කණ්ඩායම් වලින් ආ ජීවිත තර්ජන නිසා අමිල ඩුබායි වෙත පැන ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ යුරෝපයට යාමටය එයට හොදම මාර්ගය රුසියාවට ගොස් එහි සිට යුරෝපයට යාම පහසු බව තේරුම් ගත් රොටුඹ අමිල රුසියාවට ගියේය. ඒ මීට වසර එකහාමාරකට පෙරය. ඔහුගේ අවාසනාවට අමිල රුසියානු විගමන නිළධාරින්ගේ අත්ඩංගුවට පත්විය. ඔහු විසින් සිදුකල අපරාධ සදහා දඩුවම් ලබා දෙන්නේ නම් දස වතාවකට වඩා එල්ලා මැරිය යුතුය. නමුත් එවැනි අපරාධ කරුවෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ගැනීම ජවිපෙ මූලස්ථානයට අනුබද්ධ ශාඛාවක් වන රීලෝඩ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගේ සීඅයිඩී ය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ගැයලුවකි.
රොටඹ අමිලගේ ඥාති සොහොයුරා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රී වරයෙකි.ඔහු වෙනුවෙන් මහමැතිවරණයේ දී අමිල අත දිගහැර වියදම් කර තිබෙි. ඒ ආනුභාවයෙන් රටේ නමගිය මිණීමරු අපරාධ කාරයෙක් වූ රොටඹ අමිලව ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුව හිතාමතාම මඟහරිමින් සිටීයි.
පසුගිය මාසයේදී බූස්ස බන්ධනාගාර යේ සිටි බරපතළ ඝනයේ අපරාධකරුවන් වැලිසර නාවික හමුදා බන්ධනාගාරය වෙත මාරු කර යැවූවත් ඒ ගොඩට රොටබ අමිලගේ සොහොයුරා වන අධිකරණය විසින් මරණීය දණ්ඩනයෙන් දඩුවම් කර ඇති රොටඹ රසික ඇතුල් වූයේ නැත. බරපතල ඝනයේ අපරාධ කරුවන් බූස්සෙන් මාරු කිරීමට හේතුවූයේ ඔවුන් එහි සිට රට පුරාම මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිණීමැරීම් මෙහෙය වීම හේතු කොටගෙනය. එහෙත් වූයේ ඉහත කී මන්ත්‍රී වරයා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති හරහා අධිකරණය ඇමති හර්ෂන නානායක්කාර දැනුවත් කර රොටඹ රසිකට රිසිසේ බූස්ස බන්ධනාගාරය තුල රජකිරීමට අවශ්‍ය පසුබිම සදාදී ඇත.
සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරන්න ආ ආණ්ඩුක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මිණීමරුවකුගේ මුදල් ඉදිරියේ ඇඹරෙන හැටි දැක්කාම අපූලය.

