මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රකින්න වටගල සහ සුරවීර පෙරට

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කියවීම අනුව ගං වතුරකදී පොල්ලෙලි හිස් කෝම්බ හිස්ටිං ගොඩට ගැසීම කිසිවෙකුටත් නරත කර නොහැක.  2024 නොවැම්බර් 14 පැවති මහමැතිවරණය ගංවතුරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් දියවන්නාවට ගොඩ ගැසූ හිස් කෝම්බ දෙකක් පසුගිය දිනක පොඩි සද්දයක් දැමිය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නීති ලේකම් සහ නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගලය. අනෙකා දේවානන්ද සුරවීරය ය. මෙම කෝම්බ දෙකම ගොඩගැසුවේ මහරගමිනි.

මේ කෝම්බ දෙකම පෙනී සිටින්නේ කුඩ්ඩන් වෙනුවෙනි. ඒ මාසිකව කුඩු ව්‍යාපාරිකයන් ගෙන් සම්තින් එක අඩු නැතිව ලැබෙන නිසා විය හැකිය. පසුගිය දිනක කොළඹ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමකදී දේවානන්ද සුරවීර ළිඳ ලග සංගමයේ ලීලාගේ චරිතයට පණ දුන් අතර සුනිල් වටගල කමලාගේ චරිතයට ඇන්ඳාය. ඇත්තටම මුන් දෙන්නාම ගොන්නු නොව ගොං බඳින කණුය.

මහරගම කොට්ටාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින ආකාරය ලීලා විසින් හැඩ වැඩ දමා නම් ගම් සහ කුඩු විකුණන ස්ථානය පවා හරියටම කීවාය. එයට පොහොර දැමූ කමලා කීවේ ඕඅයිසීට නොදන්වා පිට පොලිස් ස්ථාන වලින් පැමිණ කුඩු තොගයක් අල්ලා ඇති බවත් එය වැරදි බවත්‍ ය. එයට සපෝට් එක දුන් හොරා පොලිස් චම්පා කීවේ කුඩු ඇල්ලීම ගැන හෝ අල්ලන්නට පොලිස් නිළධාරින් යෑම ගැන නොදන්නා බවයි. එවිට කමලා වටගල කීවේ ඒ ගැන වාර්තාවක් සකසා තමන්ට එවන ලෙසයි. අපට කීමට ඇත්තේ අදාල වාර්තාව ලැබන පසුව එය හොඳට රෝල් කර කමලා වටගලගේ පස්ස පැත්තේ ගසා ගන්නා ලෙසයි.

 කමලා වටගල ජවිපෙ නීති ලේකම්‍ ය. ජවිපෙ උන්ගේ නීති දැනුම ගැන හිතන කොට අපට හිනා යන්නේ පුකෙන්‍ ය. ඒ මේකා දැන් පොලීසිය භාර ඇමතිය. ඒත් ඌ තාමත් පොලිස් අඥා පනත කියා එකක් ඇති බව දන්නේ නැත. කමලා වටගල යනු පඩිපෙලේ  වොයිස්කට් නීති ඔස්තාර් බව මොන්ටිසෝරි ළමයි පවා දනී. ඒත් තරු ගහගෙන ඇවිත් පොලිස් අඥා පනත ගැන නොදන්න පොලිස් චම්පාගේ තරු ගලවා උගේ පස්ස පැත්තේ ගැසිය යුතුය.

 මත්ද්‍රව්‍ය වෙළදාම නොව ඕනෑම අපරාධයක් පිළිබදව තොරතුරක් ඇත්නම් පුරවැසියෙකු කල යුත්තේ එම තොරතුර වගකිව යුතු කෙනෙකු හරහා හෝ ඍජුවම පොලිස් නිළධාරියකු වෙත දැනුම් දීමය. එසේ නැතිව  ලීලා සුරවීර වගේ සමාජයක් ඉදිරියේ කීම නොවේ. එසේ කියන්නේ අදාල අපරාධ කරුවන්‍ට ආරක්ෂා වීමටය.  පොලීසියට ඕනෑම තැනක වැටලීමක් කරන්න බැරිබව කියන්නේ කිසිම දිනක නඩුවක් වෙනුවෙන් පෙනී නොසිටින ගාන කපාගෙන කනිෂ්ඨයෙකු නඩුවට යවා හැංගිමුත්තන් කෙලින කමලා වටගලය. අපිට කියන්නට ඇත්තේ ඊළග ජන්දයේදී උබලා රොත්තටම ෂොරි ඩොට් කොම් කියාය. කුඩු නැති කරන්න ඇවිත් කුඩ්ඩන්ට කඩේ යන උබලාව එලවනවාමය.

 ඇලේ දොලේ වෙලේ කැළේ ඕනෑම තැනක වැටලීම් සදහා යන පොලිස් පොඩ්ඩන් ලෙසට කමලා වටගලට කිව යුතුව ඇත්තේ පොලිස් අඥා පනතේ 56 වෙනි වගන්තිය කියවා බලා කට පාඩම් කර ගන්නා ලෙසය.

ජනාධිපති අනුර කුමාර දිසානායකට කියන්නට ඇත්තේ ඔහේව විශ්වාස කරපු පොලිස් පොඩ්ඩන් වූ අප ඇතුළු සමස්ථ සමාජයම පව් කියාය. පොලීසිය භාර දෙන්න හරිහැටි එකෙක් ඔබ ලග නෑ කියන්නේ ඔබ බිංදුවෙනුත් පහලට අසමත්‍ ය. ඒ කියන්නේ ඔබ ඍණය. මින් මතුවට අසමත් ඍණ එකෙකුට කඩේ යන්න තරම් පිස්සුවක් පොලිස් පොඩ්ඩන්ට සහ උන්ගේ පවුල් වලට නැතිබව ස්ථිර ලෙසට ඔබට කියමි.

(පොලිස් සාජන්වරයෙකු එවු ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *