ඉරාන යුද්ධයේ ප්‍රධාන බලපෑම මෙරට කෘෂිකර්මාන්තයට

ඊශ්‍රයලය හා අමෙරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර ආරම්භ කළ යුද්ධයත් සමග මෙරට ප්‍රධානතම ජිවනෝපාය වන කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විමට පටන් ගෙන තිබෙි.

ලබන යල කන්නය ආරම්භ කිරිමට  ඇති අතර මහකන්නයේ අස්වැන්න නෙළිමටද පවතින තත්වයක ඉන්ධන මිල ඉහළ යාම එම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.

ඊට අමතරව එළවලු වගාකරන ගොවින්ටද සිය නිෂ්පාදන කටයුතු සදහා හා නෙළන ලද අස්වැන්න වෙළදපොළට රැගෙන යාමටද මෙමගින් බලපැම් එල්ල වී තිබෙි.

ඉදිරියේදී පොහොර හා කෘෂිරසායනික වලින් වන බලපෑම නිසා ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවිම වැලක්විය නොහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *