ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දිගින් දිගටම කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඇති වු විරෝධය හමුවේ ඔවුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දොෂ්රෝපනය කර ඇති බව වාර්ථාවෙි.
මාධ්‍ය ඉදිරියේ විරයින් විමට ඇතැම් මන්ත්‍රිවරුන් නොගැලපෙන ආකාරයට පසුගිය කාලය පුරාවට ප්‍රකාශ නිකුත් කිරිම සම්බන්ධයෙන් සමාජයේ දෝෂදර්ශනයට ලක්විය.
ලාල් කාන්ත, නලින් හේවගේ, ටී බී සරත් ආදිහු මේ නිසා පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ විහිලුවකට ලක්විය.
මෙම තත්වය හමුවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ පැවසිය යුතු දේ තමන් විසින්ම පවසන නිසා කටවසාගෙන සිටින ලෙසයි.

