විජේදාසගේ කළිසම හර්ෂණ ඇදගත් පසුව ඇතිවු විරෝධය

ආණ්ඩුව හකුළා ගත් නිවාස කූළී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ පසුගිය ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මුල්කත්වයෙන් බව වාර්ථාවෙි.

විජේදාස අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුවක් මගින් ආදාළ පනත් කෙටුම්පතට අවශ්‍ය මුලික වාර්ථාව පසුගිය ආණ්ඩුව සමයේ ඔහුට භාරදී ඇත.

පසුව නව ආණ්ඩුව යටතේ ආදාළ කෙටුම්පතේ අධිකරණ අමාත්‍යවරයාගේ නම පමණක් වෙනස් කර හර්ෂණ නානයක්කාර යන නම අදදේශ කර  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙි.

එහෙත් ඊට නැගුන විරෝධය හමුවේ විජේදාස රාජපක්ෂ මහතා හා ෆයිෂර් මුස්තාපා  මහතාද  ආදාළ කෙටුම්පතට විරෝධය දැක්වුයෙය්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *