ධීවර සංස්ථාවෙි සභාපති ඉවතට

ධීවර සංස්ථාවෙි සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පති මාර්ක් එම තනතුරෙන් ඉවත් කිරිමට තිරණය කර ඇති බව ධිවර අමාත්‍යංශ ආරංච් මාර්ග සදහන් කරයි.

ගතවු වසරක කාලය තුළ දී ධිවර සංස්ථාව ගොඩ ගැනිම සදහා සක්ක්‍රිය දායකත්වයක් සභාපතිවරයා විසින් දක්වා නොමැති බව සදහන්වෙි.

සංස්ථාවෙි මුල් බැසගෙන සිටින දුෂණ අක්‍රමිකතා කරන දුෂිතයින් පමණක් ආරක්ෂා කරගනිමින් හා ඔවුන් ගෙන යැපෙමින් කාලය ගත කිරිම පමණක් සිදු කර ඇති බව වාර්ථාවෙි. පුරප්පාඩු වෙන සභාපති තනතුර සදහා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අයෙකු පත් කිරිම කෙරෙහි අවධානය යොමුන ඇති බව කියැවෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *