මුලු ලංකාවෙන් රිලවුන් නොමැති එම ග්‍රාමසේවා වසම ලෙස යාපනයේ ඩෙල්ෆ් දුපත පමණක් බවට හෙළිව තිබෙි.ඩෙල්ෆ් දුපතේ ඇති ග්‍රාමසේවා වසම් හයෙන් පසුගියදා සිදුකළ රිලා සංගණනයේදී කිසිදු සතෙක් හමුවි නොමැත.
එම සංගණනයට අනුව මුලු රටපුරා රිළවුන් ලක්ෂ 51ක්ද, වදුරන් ලක්ෂ 17ක්ද,දඩුගේණුන් ලක්ෂ 26ක්ද,ලක්ෂ 42ක් වශයෙන් හදුණාගෙන තිබෙි.
එහෙත් මේ සත්ව ගහණය නිසා දිනකට ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව විශාල උවත් එ සදහා කිසිදු වැඩ පිළිවෙලක් සත්ව සංවිධාන හො රජයටවත් මේවනතෙක් ආරම්භ කර නොමැති නිසා ජනතාව දැඩි පිඩණයකට ලක්ව සිටිති.

