කොටස් කර බදු නොගෙවා රේගු නිළදාරින්ගේ සහයෙන් ගෙන මෙරටදී එකළස් කළ 48 සීසී වර්ගයේ යතුරුපැදි හාරදහසක් පමණ මොටර් රථ දෙපාර්ථමේන්තුවේ ලියාපදිංච් කර ඇති බව වාර්ථාවෙි.
ජාපානයේ සිට හොර රහසේ කොටස් කර මෙම යතුරුපැදි කොටස් ආනයනය කර ඇත්තේවැඩි වශයෙන් කුරුනෑගල පදේශයේ යතුරුපැදි අලෙවි කරුවන් විසින් බව ආණාවරණය වෙි.
ඔවුන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුවේ නිළදාරින්ගේ සහයෙන් එවා අලෙවි කිරිමෙන් පසුව ලියාපදිංච් කර දී ඇත.
එහෙත් එවැනි ලියාපදිංච්යක් කරිමෙිදී රේගු නිශ්කාෂන සහතික අවශ්‍ය වුවද එවා ව්‍යාජ ලෙස සදකසා ලියාපදිංච් කර ඇති බව වාර්ථාවෙි.

