හිටපු ලොක්කාගේ සුර්ය්‍ය බල විදුලියට මාසයේ මුදල් කලින් ගෙවන් වෙලා

ලංකා විදුලි බල මණ්ඩලයේ වයඹ පළාත්  නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ධම්මික තන්තිරිමලේ මහතාට අයත් සුර්ය්‍ය බල විදුලි  නිෂ්පාදනය කරන ව්‍යපෘතිවලට මාසිකව ගෙවන මුදල් නියම්ත දිනට පෙර එහි නළදාරින්ට බලපෑම් කර ලබා ගන්නා බව වාර්ථාවෙි.

ඔහු එම පළාතේ සේවය කරන කාලයේදී සිය බලය උපයෝගි කර ගෙන කූරුණැගන නගර ආසන්නයේ මෙගොහොට් 250 වැඩි සුර්ය බල විදුලි නිෂ්පාදනය කරන පැනල සවිකර මණ්ඩලයට විදුලිය ලබා දෙයි.

සාමණ්‍යයෙන් සෑම මාසයකම 18 වෙනි දිනට මණ්ඩලයට ලබා දෙ විදුලිය සදහා මුදල් බැංකු ගත කරන අතර මෙම හිටපු නිළදාරියා එහි සේවකයින්ට බලපෑම් කර ඊට සතියකට පමණ පෙර අදාළ මුදල් බැංකු ගත කර ගැනිමට කටයුතු කරන බව එහි නිළදාරින් පවසයි.

ඒ අනුව සංස්ථාවෙි වෙනත් ගෙවිම් පසෙකලා මෙම මුදල් ගෙවිමට මණ්ඩලයේ සේවකයින්ට සිදුව ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *