දිට්ටාවා සුළි කුණාටුවෙන් විනාශවු වාහන සදහා ගෙවිය යුතු රක්ෂණ මුදල් හරිහැටි ගෙවිමක් නොකරන බව වාර්ථාවෙි.මෙම ව්‍යසනයෙන් විනාශවු වාහන සදහා රක්ෂණ ආයතන රුපියල් බිලියන තිස්පහකයට අධික මුදලක් ගෙවිමට නියමිත ඇති බව සදහන්වේ.
කෙසේ වෙතත් බොහොමයක් වාහන තුන්වන පාර්ශවයේ රක්ෂණයක් ලබා ගෙන ඇති අතර එම වාහන හිමියන්ට එම ආවරණය නොලැබිම නිසා ඔවුන් දැඩි ගැටලුවකට මුහුණපා සිටියි.
යතුරුපැදි, ත්‍රිරෝද රථ , කුඩා කාර් හා වැන් රථ ආදිය මේසේ තුන්වන පාර්ශවයේ රක්ෂණ ආවරණ ලබා ගෙන තිබෙි.

