ත්‍රිකුණාමලය බල කොටුවේ තිබු යටත්වීමේ නියෝගය අතුරුදන්

ත්‍රිකුණාමලය පාලනය කල ලන්දේසීන් ඉංග්‍රීසින්ට යටත්වීමෙන් පසු අත්සන් තැබුණු යටත්වීමේ නියෝගය එම බලකොටුවෙන් අතුරුදන්ව ඇත.

18 වන සියවසට අයත් මෙම ඓතිහාසික ලියවිල්ල එම බලකොටුවේ පිහිටි 2 ගජබා රෙජිමේන්තු (පසු මූලය) අණ දෙන නිලධාරි නිවස වන වෙස්ලි හවුස් හි ආරක්ෂිතව තබා තිබුණි.

එහෙත් එම ලියවිල්ල මේ වනවිට එම ලියවිල්ල අතුරුදන්ව ඇතිබව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *