හැමිපර් දෙන්න පොලිස්පති එපා කිව්වට ගන්නේ  මෙහෙමයි

නව වසරට පොලිසියේ ඉහළ නිළධාරින්ට හැම්පර් ලබා නොදෙන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා නියෝග කර ඇතත් ඊට පහළ නිළධාරින් පොලිස්පතිගේ කනෙන් රිංගා අලුත්ම ක්‍රමයකට හැම්පර් ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බව වාර්ථාවෙි.

ඒ වෙනුවට  මුදල්  ලබා ගැනිමට ඇතැම් ඉහළ නිළධාරින් සැලසුම් කර ඇති බව සදහන්වේ.ඇතමුන් ප්‍රධානපෙළේ සාප්පු හා සුපර් මාර්කට්වල සකස්කර ඇති හැම්පර්වලට මුදල් ගෙවන ලෙසට දන්වා ඇති අතර එවිට එවා සිය පොලිස් රියදුරු හරහා ගෙන්වා ගැනිමට කටයුතු කරන බව වාර්ථාවෙි.

පෙලිස් ස්ථානවලින් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාට, ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙිසේ අලුත් අවුරුද්ද සදහා හැමිපර් ලබාදිම එදා සිට කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *