“මාතලේ අරක් ගෙන ලොක්කන්ගේ සුන්දරිවී පොඩි නිලධාරින්ට කෙනෙහෙළිකම් කරන එස් අයි නෝනා” යනුවෙන් අප පසුගියදා එම නිලධාරිනිය සම්බන්ධයෙන් අප හෙළි කිරිමත් සමග ඊට උරණ වු ඇය එම එකකයේ සියලුම නිලධාරින්ට බැන වැදි තර්ජනය කිරිමට පටන් ගෙන ඇති බව වාර්ථාවෙි.
ඇය එහිදී පවසා ඇත්තේ තමන්ව බෙිරා ගැනිමට ‘”පති” සර් ඉන්නා බවයි.පති සර් යනු මධ්‍යම පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.අප දන්නා පරිදි මේ කිසිවක් පතිනායක මහතා දන්නේ නැත.ඊට හේතුව මෙතෙක් කළක් පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළේ පතිනායක මහතා වන අතර එම එකකයේ ඇයගේ සහෝදරිය සිටින නිසා කිසිම ස්ථානමාරුවිමක් නොදි එම සහෝදරිය ඇයව ආරක්ෂා කරන නිසාවෙිනි.
හැට හතරට වඩා මායම් ඇති එම නිළධාරිනිය මාතලේ පොලිස් කොඨඨාශයට එන්නේ කවුද ඒ ඕනෑම තරු , රාජ්‍ය ලංජන දනගස්සවයි.කහට පුරවාගත් කාන්තා උප පොලිස් පරික්ෂකවරියක් වන ඇය හින්නුළෙන් ඇඔරිමට දක්ෂය.අවසානයේ මුලු කොටඨාශයම පාලනය කරන තත්වයට ඇය සමත් වන්නේ එන ලොක්කාට උපදෙස් දෙන්න නිසාය.
මේ වනවිට ඇය එම කොඨඨාශයේ වසර දහය දොලහකට වඩා වැඩි ය.ඇයට කිසි දිනක ස්ථාන මාරුවිමක් නම් ලැබෙින්නනේ නැත.ඒ ඇයගේ සහෝදරිය ඇයව පනමේන් ආරක්ෂා කරන නිසාය. තත්වය නිසා සදාකල් මාතලේ කොඨඨාශයේ අරක් ගෙන සිටිමින් එන ලොකු මහතුන්ට පහළ නිළදාරින්ගේ කේලම් කියා ඔවුන්ට ශබිදය දැමිමට පවා ඇය බල සම්පන්න වී ඇත.
2025-11-23

