පාසල් ක්‍රිඩා උපකරණ හා සංගිත , නැටුම් සදහා අවහ්‍ය උපකරන ලමුන්ට මනාප ආකාරයට මව්පියන්ට මිලදී ගැනිමට ඒ ආදාළ විෂයන් උගන්වන ගුරුවරුන් අවස්ථාව ලබා නොදෙන බව වාර්ථාවේ.
ඒ වෙනුවට තත්වයෙන් බාල උපකරණ ඉතා වැඩි මුදලකට ආදාළ ගුරුවරුන් විසින් සපයන බව රටපුරා පිහිටි පාසල්වලින් වාර්ථාවේ.
අදාළ ගුරුවරුන් එය ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තමන්ගෙන් එම උපකරණ ලබා නොගන්නා ළමුන්ට නොයෙකුත් කායික හිංසා සිදුනරන බව සදහන්වේ.
වෙළදපොළේ රුපියල් දසදහසකට ඇති උපකරණයක් වෙනුවට බාල තත්වයේ උපකරණ මෙම ගුරුවරුන් විසින් රුපියල් විසිපන්දහසකට පමණ අලෙවි කරන බව මව්පියන් පවසයි.