උතුරේ ක්‍රිකට් ක්‍රිඩාංගනයේ වැඩ ජනපති අතින් අද ඇරබේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයක් ඉදිකිරිම ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතාගේ ප්‍රධානාත්වයෙන් හෙට (01) ආරම්භ වෙි.
මෙතෙක් දකුණට පමණක් සීමාවී තිබු අන්තර්ජාතික ක්‍රිඩාංගනයක් උතුරටත් ලබා දෙන බවට ජනාධිපතිවරයා උතුරේ ජනතාවට ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙස මණ්ඩතිව් දුපතේ මෙම ක්‍රිඩාංගනය ඉදිකෙරේයි.
ඊට සමගිව මයිලඩි වරාය සංවර්ධනය සහ යාපනය පුස්තකාලය සංවර්ධනය කිරිමද ජනාධිපතිවරයාගේ නීරික්ෂණයට ලක්කිරිම සිදුවේ.
මේ අතර උතුරු පළාත කෙන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කරන පොල් ත්‍රිකෝණයේ වැඩද ආරඹ්භ කිරිමද ජනාධිපතිවරයා අතින් සිදු කරන බව වාර්වේ.
මෙම සංචාරයේ දී චෙම්මුණු සමුහ මිනිවලේ කැණිම් සම්බන්ධයෙන්ද සාක්ච්ජා කිරිමට නියමිත බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *