රනිල් රට හැර යයි ?

පවතින තත්වය අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයකට විදේශ ගතවිමට ඉඩ ඇති බව ඔහුගේ පවුලේ සමිපතම ආරංචි මාර්ග සදහන් කරයි.
එංගලන්තයේ පුද්ගලික සංචාරයක් සදහා රජයේ මුදල් වැය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවිමත් සමග මෙම තිරණයට එළබිමට ඉඩ ඇති බව සදහන්වේ.
මේ වන විට වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ සිදුවුවායැයි සදහන් දුෂණ හා අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති අතර මහබැංකු බඅදුම්කර සිදුවිම එහි ප්‍රධාන වෙි.
මේ අතර සිය බිරිද වන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගේ රෝගි තත්වය ද සැලකිල්ලට ගෙන කෙටිකාලයක් සදහා මෙසේ විදේශ ගතවිම සුදුසු බවට පවුලේ සමිපතයන්ගේ යෝජනාව වී ඇත.
එහිදී මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගේ යෝජනාව වී ඇත්තේ එම කෙටි කාලයගත කිරිම සදහා ස්ව්ස්ටර්ලන්තය සුදුසු බවයි.
එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිම ඇලුම් කරනුයේ එංගලන්තයට බව වාර්ථාවෙි.එ අනුව තමන්ට ඇති රෝග සදහාද ප්‍රත්කාර ලබා ගැනිම සදහ එය පිටුවහලක් වන බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *