වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ පිවිසුම් දොරටුව වසර දෙකකට වැඩි කාලයක් සිට මිලියන අටක් වැය කර ඉදිකරන අතර එහි වැඩ මේවනතෙක් අවසන් කර නොමැත.
කාර්යාලයේ ආරක්ෂාවට ආරක්ෂක අංශ ද සිටියදී මේතරම් විශාල මුදලක් වැය කර පිවිසුම් දොරටුවක් ඉදි කිරිම කොයිතරම් කාලෝචිත ද යන්න ප්‍රදේශයේ ජනතාව ප්‍රශ්න කරති.
පළාතේ රෝහල්වලට අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග නොමැති තත්වයක කාර්යාලයේ ගේට්ටුව සදහා මේතරම් මුදලක් වැය කරයි.
එහි ඇති ඇතැම් ඉදිකිරිම සදහා ඇස්තමේන්තුවෙන් පිට වෙනත් බිල්පත් වලට මුදල් ලබා දෙන බවද වාර්ථාවෙි.

