බල්ලන්ගෙන් පරිස්සන් වෙන්න බෙහතේ ඉවරයි

සුනඛයින් සපෑ කෑ විට ලබා දෙන එන්නත් මේවනවිට රෝහල්වල අවසන් විම නිසා රෝගින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්ථාවෙි.
ඇන්ටිරේඩිස් (ANTIRADIS) නැමැති ඖෂධය මධ්‍යම බෙහෙත් ගබඩාවෙි සහ රෝහල්වල අවසන් වී ඇත්තේ නියමිත කාලයට තොග ඇනවුම් නොකිරිම බව සදහන් වෙි.
දිනකට රටපුරා රොහල්වලට සුනඛයින් සපා කෑ රෝගින් දහසකට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණෙන බව කියැවෙි.
මෙම තත්වය නිසා ජලභිතිකා රෝගය උත්සන්න විමේ තත්වයක් උදාවිය හැකි බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *