වොයිෂ් ඔෆ් ලංකා හෙළිකළ ලොක්කන් දෙනෙකුට වැඩ වැරදුන හැටි

වොයිෂ් ඔෆ් ලංකා  පුවත් අඩවිය විසින් අවස්ථා ගණනාවකදී දුෂණයට බර නිළදාරින් දෙනෙනෙකු සම්බන්ධයෙන් හෙළි කළ අතර අවසානායේ කොට්ටෝරුවා කොට කොට ගොස් කෙසේල් ගසේ පැටලුණේය.

ඒ ජේෂඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ හා වෛද්‍ය හේමන්තය.ජේෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ පොලිස් සංස්කෘතික එකකයකට අයත් බස් රථවලින් ඩිසල් අලෙවි කරන බව 2024 ඔක්තෝම්බර් 26 වෙනි දින හෙලි කළේය.ඒ අනුව පොලිස් කුර්ය්‍යවාදක කණ්ඩායමට අයත් 62-0570 දරණ බස් රථයෙන් ඩිසල් ඉවත් කර පුද්ගලික බස් රථ සදහා අලෙවි කරන ජාවාරමක්

කුරුණැගල නගරයේ විල්ගොඩ ප්‍රදේශයේ දී  සිදු කරන අයුරු ජායාරුප සහිතව හෙළි කළත් පොලිසියේ ඉහළ නිළධාරින් ඊට නිතිය නැමුවේ ගොරක දඩමස් කරමිණි.

මේ අතර බන්ධනාගාර රෝහලේ නියා්ජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය හේමන්ත රැදවියන් රෝහලේ තබා ගැනිම සදහා මුදල් අයකරන බවද අවස්ථා ගණානවකදි හෙළි කළේය.උදාහරන ලෙස  තංගල්ල  සභාවෙි හිටපු සභාපති සම්පත් විදාණපතිරණ බංධනාගාර රෝහලේ තබා ගැනිමට මුදල් ලබා ගන්නා බවද හෙළි කළේය.

පොලිස් තූර්ය්‍යවාදක කණ්ඩායේ බස්රථවලින් ඩිසල් ඇද විකුණන ජාවාරමක් – voiceofsrilanka.com

මාලිමා ආණ්ඩුව යටතේත් මරණ දඩුවම නියමිවී සිටින දුම්න්ද සිල්වා හා තංගල්ල  සභාවෙි හිටපු සභාපති සම්පත් විදාණපතිරණ බංධනාගාර රෝහලේ – voiceofsrilanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *